අභ්‍යාසලාභී උපාධිධාරී ක්‍රමය යටතේ 2018 / 2019/ 2020 වසර වලදී බඳවා ගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ජාතික පාසල්හි ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනිම 2022
“ ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා සංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්හට ගුරු පත්වීම් ලබා දීමට නියමිත අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව dorec.moe.gov.lk දිගුව හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිස 2022.03.01 දින සිට ඒ සඳහා අයදුම් කළ හැකිය.”