• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
TeachMore.lk
Home NEWS

පළාත් සභාවල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටු‍වයි

October 4, 2021
in NEWS
Reading Time: 1 min read
Share on FacebookShare on WhatsAppShare on Telegram

 

MEME 20211004 040038 edit 234053723974180

යෝජිත පරිදි උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර තනතුරු සඳහා පත් කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු පළාත් සභාවල පවතින ගුරු  පුරප්පාඩු සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.  

 පළාත් සභාවල පවතින තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවන බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින්  සියලුම පළාත් ආණ්ඩුකාරවරන් හට දැනුවත් කරන ලෙසත් ඉකුත්  2021.09.13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙහිදී තීරණය කර ඇති බවයි අදාළ නිවේදනයේ සඳහන්.

මේ අතර මීට දින තුනකට ඉහත දී දකුණු පළාතේ ගුරු පුරප්පාඩු සඳහා  ද අයදුම්පත් කැඳවා තිබුණි.

අදාළ නිවේදනය පහතින් 

IMG 20211004 WA0030

Related

Previous Post

மாகாண சபைகளினுடான அனைத்து ஆசிரியர் நியமனங்களும் இடைநிறுத்தம்

Next Post

பயிலுனர் பட்டதாரிகளுக்கு மூன்று மாதங்களில் நிரந்தர நியமனம்

Related Posts

Holiday for Muslim schools from Tuesday

Holiday for Muslim schools from Tuesday

February 5, 2023
Admission for university vacancies to be completed before 15th February

Admission for university vacancies to be completed before 15th February

February 5, 2023
14 organizations call for child psychology training to be mandatory for teacher appointments!

14 organizations call for child psychology training to be mandatory for teacher appointments!

February 4, 2023
Announcement on Graduate Teaching Application

Announcement on Graduate Teaching Application

February 2, 2023
Next Post

பயிலுனர் பட்டதாரிகளுக்கு மூன்று மாதங்களில் நிரந்தர நியமனம்

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

தேசிய கல்வியியல் கல்லூரிகளுக்கு விண்ணப்பித்தல் இம்முறை ஒன்லைன் மூலம்

January 24, 2019

Z – SCORE இவ்வாரம் வெளியாகும்

October 25, 2021
MEME 20220423 071832 edit 55207901201991

Master of Philosophy (MPhil) / Doctor of Philosophy (PhD) in Islamic Studies – South Eastern University of Sri Lanka

April 23, 2022
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

Recent Posts

  • Holiday for Muslim schools from Tuesday
  • Admission for university vacancies to be completed before 15th February
  • Courses in Textile & Apparel Technology – Sri Lanka Institute of Textile and Apparel (SLITA)

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

© 2022 Teachmore.lk

error: Content is protected !!