වයඹ පළාත් උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු සේවයේ පත්වීම් ලබා දීමට කැදවූ අයැදුම්පත්‍රය අවලංගු කර ඇත.
වයඹ පළාත් උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු සේවයේ පත්වීම් ලබා දීමට කැදවූ අයැදුම්පත්‍රය අවලංගු කර ඇත.
උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලැබූවන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය විධිවිධාන සහිතව මෙම අයදුම්පත් කැදවා තිබුණා.
කෙසේ වෙතත් විවිධ හේතුවෙන් එම සැලස්ම අත්හැර දමා ඇති බවද දැනගන්නට ඇත.