• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
TeachMore.lk
Home NEWS

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය – 2022

August 14, 2022
in NEWS
Reading Time: 1 min read
Share on FacebookShare on WhatsAppShare on Telegram

 

AVvXsEiE8KqvbxwqJLd821UURxuFpVjCBcQsWR44Pj6qIntW0IghIxBfY4xXT3ISePA SHH AqsM8gzehfqHjDMXwQOBUQ0QxJvg6 6TS3qz1ojlCOWl

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය – 2022

පාසල් ක්‍රීඩා තරඟ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා සූදානම් වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යවන ලද ලිපියක මේ බව පැහැදිලි කර ඇත

කොඩ් 19 වසංගතයක් සමඟ 2020 සහ 2021 වර්ෂවල සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග පැවැත්වීමට නොහැකි විය. එම සත්වය මේ වනවිට යම් මට්ටමකින් අඩුවීමක්, පාසල් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමත් නිසා සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය – 2022 ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

02.) 2022 වර්ෂයේ ජනවාරි මස පාසල් ආරම්භ කළද 2022 අප්‍රේල් මස 08 දින දක්වා කාලය පාසල්වල 2021 වර්ෂයේ තෙවැනි වාරය ලෙස සැලකේ. එම නිසා මෙම කාලසීමාව තුළ අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිර වෙනත් ක්‍රියාකාරකම් පාසල්වල නොපැවැත්විය යුතු බව ඔබ වෙත මීට පෙර දැනුම් දී ඇත.

03) එසේ වුවද සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කටයුතුවල යෙදෙන සිසු සිසුවියන්ගේ වයස ගණකය ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 දිනට සලකා බලන බැවින් මෙන්ම පාසල්, කොට්ඨාස, කලාප, පළාස් හා සමස්ත ලංකා මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන හෙයින් පාසල් මට්ටමේ සිසුන් තෝරා ගැනීම මෙම කාල සීමාව තුළ දීම කළ යුතුව ඇත. මේ නිසා 2022 වර්ෂයේ මාර්තු මස 07 දින සිට අප්‍රේල් මස 29 දින දක්වා කාල සීමාව ඇතුලත සාසලේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන සේ පාසල් කාලයට පෙරැ පසු හෝ නිවාඩු දිනයක් යොදාගෙන ක්‍රීඩා පුහුණුවීම් සහ කලාප ක්‍රීඩා තරග සඳහා තේරීම් කටයුතු සිදු කිරීමට අනුමැතිය ලබා දෙමි,

Related

Previous Post

அகில இலங்கை பாடசாலை விளையாட்டுப் போட்டி – 2022

Next Post

மேலும் 125 பாடசாலைகள் தேசிய பாடசாலைகளாக தரமுயர்த்தப்படும்

Related Posts

Holiday for Muslim schools from Tuesday

Holiday for Muslim schools from Tuesday

February 5, 2023
Admission for university vacancies to be completed before 15th February

Admission for university vacancies to be completed before 15th February

February 5, 2023
14 organizations call for child psychology training to be mandatory for teacher appointments!

14 organizations call for child psychology training to be mandatory for teacher appointments!

February 4, 2023
Announcement on Graduate Teaching Application

Announcement on Graduate Teaching Application

February 2, 2023
Next Post

மேலும் 125 பாடசாலைகள் தேசிய பாடசாலைகளாக தரமுயர்த்தப்படும்

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

இலகு கணிதம் தரம் 10, 11 அடைப்பு நீக்கிச் சுருக்குதல், பின்னங்கள்-2

May 7, 2020

முன்பள்ளிகள் கல்வி அமைச்சின் கீழ்

August 10, 2020

பரீட்சைத் திணைக்கள கட்டடத் தொகுதி நவீனமயப்படுத்தப்பட அனுமதி

July 31, 2019
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

Recent Posts

  • Holiday for Muslim schools from Tuesday
  • Admission for university vacancies to be completed before 15th February
  • Courses in Textile & Apparel Technology – Sri Lanka Institute of Textile and Apparel (SLITA)

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

© 2022 Teachmore.lk

error: Content is protected !!