ගුරු පත්වීම් කඩිනමින් දෙනවා – අධ්‍යාපන ඇමැති

ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවට කරුණු දක්වා තිබේ. ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ද දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. අධ්‍යාපන විද්‍යාපීඨය හරහා පත්වීම් 8000ක් ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා විභාග පවත්වා අවසන් කිරීමට නියමිතය. සංවර්ධන නිලධාරීන් 22,000ක් ගුරුවරුන් ලෙස පාසල්වලට … Continue reading ගුරු පත්වීම් කඩිනමින් දෙනවා – අධ්‍යාපන ඇමැති