විදුහල්පති සේවා පත්වීම් 4000ක් ළඟදීම

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණිය සඳහා කඩිනමින් පත්වීම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීය. 2019 වසරේ විභාගය ලියා පත්වීම් නොලැබුණු , වැඩබලන විදුහල්පතිවරුන් සහ පත්වීම් නොලැබුණු පාර්ශ්ව තුනකට මෙම පත්වීම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය. 2019 විභාගයෙන් ලකුණු ලබාගත් නමුත් සම්මුඛ … Continue reading විදුහල්පති සේවා පත්වීම් 4000ක් ළඟදීම