அரச சேவைக்கு நியமிக்கப்பட்ட பட்டதாரிகளான 53,000 பேரை கல்வித் துறையில் 31,000 பேரை பரீட்சையின் மூலம் இணைத்துக் கொள்ளவதற்கு தீர்மானிக்கப்பட்டுள்ளதாக கல்வி அமைச்சர் சுசில் பிரேம ஜயந்த தெரிவித்துள்ளார்.
இதன் பிறகு பட்டப் பின் கல்வி டிப்ளோமா பாடநெறியினூடாக அவர்கள் கற்றல் கற்பித்தலில் வலுப்படுத்தப்படுவார்கள் எனவும் அவர் தெரிவித்துள்ளார்.
රාජ්‍ය සේවයට මෑත දී බඳවාගත් උපාධිධාරීන් 53,000 අතරින් අධ්‍යාපන ක්ෂේත්රයට යොමු කර ඇති 31,000ට විභාගයක් පවත්වා ලකුණු මත සුදුස්සන් පමණක් ගුරුවරුන් වශයෙන් බඳවාගෙන ඔවුන් උපාධියට අමතර ව අධ්‍යාපන ඩිප්ලෝමා පුහුණු මගින් ද සන්නද්ධ කර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉහළ නංවන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සූර්ය තාක්ෂණ ශිල්පී ශ්‍රම බලකායක් බිහි කිරීම සඳහා වන තාක්ෂණික පාඨමාලාව සාර්ථක ව හදාරා අවසන් කළ නිපුණ ශිල්පීන් සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමිනි. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ කැණිමඬල ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.