60 rupees per day for one school student.. 75 grams of rice..

ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ දිනකට එක් පාසල් දරුවකුට ග්‍රෑම් 75 ක ආහාර වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ ග්‍රෑම් 75 ක ආහාර බත් වේලක් යනු ඉතා සුළු ප්‍රමාණයක් බවයි. දරුවෙකුට කෑම වේලක් දෙන්නේ නම් එය නිවැරදිව ලබා දෙන ලෙසද … Continue reading 60 rupees per day for one school student.. 75 grams of rice..