Annual Teachers Transfer Application 2022/2023 – Sabaragamuwa Province

Annual Teachers Transfer – ஐந்து வருட சேவைக்காலத்தைக் கொண்ட அனைவரும் நிரப்ப வேண்டிய வருடாந்த இடமாற்ற விண்ணப்பத்தை சப்ரகமுவ மாகாணம் வெளியிட்டுள்ளது. இம்முறை விண்ணப்பம் நிகழ்நிலையில் மாத்திரமே வெளியிடப்பட்டுள்ளது

தமிழில் முழுமையாக பார்க்க இங்கே க்லிச் செய்யவும் –

සබරගමුව පළාතේ් පළාත් සභා පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් (කලාප තුල/ අන්තර් කලාප/අන්තර් පළාත් සහ ජාතික පාසල්) සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

සබරගමුව පළාත් සභාවට අයත් පාසැල්වල 2022.12.31 දිනට සේවා කාලය වසර 5 සම්කපූර්ණ කළ සෑම ගුරුභවතෙකුම ස්ථාන මාරු අයදුම්කල යුතුය.

සම්පූර්ණ විස්තර – CLICK HERE

SHARE the Knowledge

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!