Doctors Association demands increase in retirement age of doctors to 63

සෞඛ්‍ය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සියලුම වර්ගයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා වැඩි කළ යුතු බවට රජයට යෝජනා කිරීමට  (21) පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ. එසේ නොකළහොත් විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ වෛද්‍යවරුන් 500ක් පමණ එකවර සෞඛ්‍ය පද්ධතියට අහිමි වීමෙන් සෞඛ්‍ය සේවයට බලපෑම් … Continue reading Doctors Association demands increase in retirement age of doctors to 63