ජාතික කියවීමේ මාසය, පාසල් පුස්තකාල සතිය සහ පාසල් පුස්තකාල දින වැඩසටහන් 2022 ක්‍රියාත්මක කිරීම
සෑම වසරකම ඔක්තෝබර් මාසය ජාතික කියවීමේ මාසය ලෙස ප්‍රකාශයට පත් කෙරේ. මේ අනුව 2022 ඔක්තෝම්බර් මාසයේදී ජාතික කියවීමේ මාසයට සමගාමීව පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතුව ඇත.
No Result
View All Result
error: Content is protected !!