• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
TeachMore.lk
Home Uncategorized

Official Languages Proficiency Oral Examination-2022

April 8, 2022
in Uncategorized
Reading Time: 4 mins read
Share on FacebookShare on WhatsAppShare on Telegram

Official Languages Proficiency Oral Examination-2022

සියලුම විභාග අපේක්ෂකයින් වෙත,

විභාගයට පැමිණිමට පෙර මෙම උපදෙස් නිසි පරිදි කියවා ඒ අනුව ක්‍රියා කරන මෙන් කාරුණිකව දන්වමි. 

විභාගය සඳහා උපදෙස් : 

  1. ප්‍රවේශ පත්‍රයේ අත්සන සහතික කිරීම – තමා සේවය කරන ආයතනයේ ප්‍රධානියා විසින්‍ හෝ ආයතන ප්‍රධානියා බලය පවරන ලද නිලධරයකු විසින් හෝ සහතික කර නිල මුද්‍රාව තැබිය යුතුය. සමාදාන විනිසුරුවන් හෝ වෙනත් අය අත්සන සහතික කිරීම වලංගු නොවේ.
  2. විභාග අවස්ථාවේ දී ඉදිරිපත් කළ යුතු ලේඛන
  3. මුදල් ගෙවූ කුවිතාන්සියේ මුල් පිටපත (ඡායා පිටපත භාරගනු නොලැබේ).

            ඒ ඒ මට්ටමට ගෙවා තිබිය යුතු මුදල

                 I මට්ටම           –           රු. 1000/-

                 II මට්ටම          –           රු. 700/-

                 III මට්ටම        –           රු. 500/-

                 IV මට්ටම        –           රු. 300/-

  1. මුදල් ගෙවූ කුවිතාන්සිය අස්ථානගත වූවන් සඳහා විභාග දින මෙම දෙපාර්තමේන්තුවේ දී මුදල් ගෙවීමේ පහසුකම් සලසා ඇත.
  • ඔබ මෙම විභාගයට අයදුම් කළේ අ.පො. ස.(සා.පෙළ) පළමු බස හෝ අ.පො.ස. (සා.පෙළ) දෙවන බස සමත් ප්‍රතිඵල මත නම් එම ප්‍රතිඵල ලේඛනයේ සහතික  කළ පිටපතක්  හෝ  ඔබ මෙම විභාගයට අයදුම් කළේ රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය සමත් ප්‍රතිඵල මත නම් එම  ප්‍රතිඵල ලේඛනයේ සහතික කළ පිටපතක්.  මෙම පිටපත ඔබේ ආයතන ප්‍රධානියා විසින් සහතික කර තිබිය යුතුය.
  1. අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත / වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතුය. (රාජකාරි හැඳුනුම්පත හෝ වෙනත් හැඳුනුම්පත් පිළිගනු නොලැබේ.)
  2. පිළිතුරු ලිවීම සඳහා අනිවාර්යයෙන් නිල් පෑනක් රැගෙන ආ යුතුය.

ඉහත සඳහන් ලිපි ලේඛන එකක් හෝ එදිනට ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව නොලැබේ. අදාළ ලේඛන පසුව ඉදිරිපත් කිරීමේ පදනම මත හෝ විභාගයට පෙනී  සිටීමට අවස්ථාව ලබා දෙනු නොලැබේ. 

සෞඛ්‍ය ආරක්ෂාව සඳහා උපදෙස් :

 සියලුම විභාග අපේක්ෂකයින්

  1. මුඛ ආවරණ පැළඳ සිටිය යුතුය.
  2. මෙම දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුලුවීමේ දී විෂබීජ නාශක දියර හෝ සබන් යොදා දෑත් පිරිසිදු කර ගත යුතුය.
  • පුද්ගලයින් අතර මීටරයක පරතරය පවත්වා ගත යුතුය.
  1. සීමිත ඉඩ පහසුකම් පවතින කාර්යාලයක් බැවින් විභාග අපේක්ෂකයා සමඟ වෙනත් පිරිස් පැමිණීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වමි. සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විභාග අපේක්ෂකයා පමණක් මෙම දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුළත් කර ගනු ලැබේ.
  2. සෞඛ්‍ය ‌වෛද්‍ය නිලධාරින්ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ අදාළ පරීක්ෂණයන් පැවැත්වෙන බැවින් ඔබ විසින් ඒ සඳහා සහයෝගය ලබා දිය යුතුය.
  3. රජයේ ආයතනයකට ගැලපෙන ඇඳුමකින් සැරසී පැමිණිය යුතුය. (සාරියකින් සැරසී පැමිණීම අත්‍යවශ්‍ය නොවේ.)

අනෙකුත් දැනුම්දීම්

  • විභාග අපේක්ෂකයෙකුට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම ඔහු හෝ ඇය විභාගයට ඉදිරිපත් වීමට සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස නොසැලකේ.
  • දැනට ක්‍රියාත්මක රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 හි 8.1 අනුව රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම උදෙසා විභාගයකට පෙනී සිටීමට ඔබට ලැබෙන අවසාන අවස්ථාව මෙය වේ.  මෙම අවස්ථාව වෙනුවට වෙනත් අවස්ථාවක් ලබා නොදෙන අතර ඒ සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීම් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • ඔබට ලැබෙන විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් දිනය සහ වේලාව වෙනස් කරනු නොලැබේ.
  • ඔබ වෙත ලැබුණු ප්‍රවේශ පත්‍රයේ සඳහන් ඔබගේ නම,  ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය,  විභාගය අයදුම් කළ මට්ටම, මාධ්‍ය  නිවැරදිව සඳහන් වි ඇත් ද යන්න පරීක්ෂා කර බලා එසේ නොමැති නම් පමණක් පහත ඊ මේල් ලිපිනය වෙත එය නිවැරදි විය යුතු ආකාරය, ලැබී ඇති ප්‍රවේශ පත්‍රයේ  විභාග අංකය හා  හැඳුනුම්පත් අංකය සමඟ  අවම වශයෙන් විභාගයට දින තුනකට (03) පෙර එවිය යුතුය.

ඊ මේල් ලිපිනය – [email protected]

  • මෙම විභාගය සඳහා අයදුම්පත්‍ර 15,000ක් පමණ ලැබී ඇති බැවින් විභාගයට ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන්නේ අදියර කිහිපයකිනි. මෙම සමස්ත කණ්ඩායමටම විභාගය පැවැත්වීමට අපේක්ෂිත අතර ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අවස්ථාවේ දී ඒ ඒ  දිනයන්ට අදාළ ලැයිස්තු මෙම වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.  
  • ප්‍රවේශ පත්‍රය ලැබීමේ දී යම් ප්‍රමාදයක් සිදු වුවහොත් වෙබ් අඩවියේ දක්වා ඇති දිනයේ දී අදාළ වේලාවට මෙහි දක්වා ඇති ප්‍රවේශ පත්‍රය සම්පූර්ණ කර අත්සන සහතික කරගෙන විභාගයට ඉදිරිපත් වීමේ අවස්ථාව ඔබට හිමිවේ. 
  • ඔබ මෙම විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍රය නිකුත් කළ බවට වෙබ් අඩවියේ තොරතුරු පළ නොවූයේ නම් ඒ පිළිබඳ විමසීම් 2022 ජූනි මස පළමු සතියෙන් පසුව පමණක් සිදු කරන මෙන් දන්වමි.

Download

        Sinhala level I- List 1

        Sinhala level II- List 1

        Sinhala level III- List 1   

        Admission  

ප්‍රින්ස් සේනාධීර

රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් 

Previous Post

Official Languages Proficiency Oral Examination-2022

Next Post

Official Languages Proficiency Oral Examination-2022

Related Posts

Salary not enough for living expenses – Joseph Stalin

Salary not enough for living expenses – Joseph Stalin

September 20, 2022
Salaries of teachers and public servants are not enough. We will start Aragalaya again

Salaries of teachers and public servants are not enough. We will start Aragalaya again

September 18, 2022

Papers of Grade 5 Scholarship and GCE (O/L) exam based on Essential Learning Content

September 9, 2022
Aptitude test

APTITUDE TEST for BACHELOR OF SCIENCE IN INFORMATION TECHNOLOGY DEGREE PROGRAMME AT THE RAJARATA UNIVERSITY OF SRI LANKA AND THE UNIVERSITY OF VAVUNIYA

September 4, 2022
Next Post
oral

Official Languages Proficiency Oral Examination-2022

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

rf 1

Official Language Proficiency Oral Examination-2022(Admission to be send in near future)

May 27, 2022
Picsart 22 08 05 08 27 51 697

தனியார் பேருந்துகள் இன்று வேலை நிறுத்தத்தில்

August 5, 2022

நமது தேசிய கீதத்தின் அவலக்கதை

February 4, 2021
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

Recent Posts

  • Bachelor of Arts Honors in Library and Information Studies 2023/2024
  • Post of Senior Professor, Professor, Senior Lecturer Grade I / II, Lecturer (Unconfirmed), Lecturer (Prob) – Faculty of Engineering
  • Posts of Library, Academic, Academic Support, Administrative and Clerical & Allied Grades

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

© 2022 Teachmore.lk

error: Content is protected !!