Proposal to hold school till 4 pm

පාසල් සවස 4 දක්වා පවත්වන්න ක්‍රීඩා ඇමතිගෙන් අලුත් යෝජනාවක් පාසල් වේලාව සවස 4 දක්වා දීර්ඝ කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොසාන් රණසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ තඹුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්. වැඩි කළ අතිකාල සිසුන්ගේ ක්‍රීඩා සඳහා වෙන් කළ යුතු බවද ඔහු සඳහන් කළේය. අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රීඩාවට වැඩි ප්‍රතිපාදන වෙන් කරන ලෙස මම … Continue reading Proposal to hold school till 4 pm