මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය වෙනස් කිරීමේ හැකියාවක් ඇද්දැයි විභාග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත පවසනවා.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මෙවර උසස් පෙළ විභාගය සඳහා දෙවනවර හා තෙවන වර පෙනී සිටින සිසුන්ගෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් වන බවයි.
යම් හෙයකින් විභාගය පැවැත්වෙන දිනයෙහි වෙනසක් සිදුකළ හොත් ලබන වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයද තවත් මාස දෙකකින් පමණ කල් දැමිමට සිදු වන බවද අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
Related
No Result
View All Result
error: Content is protected !!