தேசிய பாடசாலைகளில் நிரந்தர அதிபர் நியமனத்திற்கான நேர்முகத் தேர்வு – 2021
தேசிய பாடசாலைகளில் நிரந்தர அதிபர் நியமனத்திற்கான நேர்முகத் தேர்வு – 2021
இலங்கை கல்வி நிர்வாக சேவை தரம் 1 ஐச் சேர்ந்த அதிகாரிகளை, அதிபர் வெற்றிடமுள்ள தேசிய பாடசாலைகளின் பதிவிக்கு நியமிப்பதற்காக தேர்வு செய்வதற்கான நேர்முகத் தேர்வு 2021.12 6, 7, 8, 10, 11 ஆகிய திகதிகளில் இடம்பெறவுள்ளது.
அதற்கான அழைப்புக் கடிதமும் பெயர்பட்டியலும் வெளியிடப்பட்டுள்ளது.
ස්ථිර විදුහල්පති තනතුර පුරප්පාඩු ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණය – 2021 (ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණිය)
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිළධාරියකු විදුහල්පති තනතුර දැරිය යුතු, ස්ථිර විදුහල්පති තනතුර පුරප්පාඩු වී ඇති ජාතික පාසල්වල විදුහල්පති තනතුරට පත්කිරීම සඳහා නිළධාරීන් තෝරා පත්කරගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය 2021. 12. 06, 08, 10, 11 යන දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, සම්මුඛ පරීක්ෂණය සඳහා වූ කැදවීම් ලිපිය (ආකෘති පත්‍ර සමග), හා කැදවීමට නියමිත නිළධාරීන්ගේ ලේඛණය පහතින් භාගත කරගන්න.