නවක ගුරුභවතුන් විසින් පෞද්ගලික ලිපිගොනුවට ලබා දිය යුතු ආකෘති (විද්‍යාපීඨ)

නවක ගුරුභවතුන් විසින් පෞද්ගලික ලිපිගොනුවට ලබා දිය යුතු ආකෘති (විද්‍යාපීඨ)

  • පත්වීම් ලිපියේ ඡායා පිටපත් 01
  • පත්වීම භාරගත් ලිපිය 01
  • පත්වීම භාරගත් ලොග් සටහන 01
  • පොදු 160 – Download
  • පොදු 261
  • දිවුරුම / ප්‍රතිඥ ව  – Download
  • පොදු 278 – Download
  • පොදු 53 – Download
  • පොදු 169 – Download
  • ගුරුභවතාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 01
  • ගුරුභවතාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 01
  • විවාහ සහතිකයේ මුල් පිටපත් 01
  • කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 01
  • කලත්‍රයාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 01
  • දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත් 01 බැගින්
  • අ.පො.ස. (සා.පෙ.) ප්‍රතිඵල සහතිකයේ  ඡායා පිටපත් 02
  • අ.පො.ස. (උ.පෙ.) ප්‍රතිඵල සහතිකයේ ඡායා පිටපත් 02
  • විද්‍යපීඨ ලිපිගොනුව ගෙන්වා ගැනීම සදහා ඉල්ලීම් ලිපියක්
SHARE the Knowledge

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!