නවක ගුරුභවතුන් විසින් පෞද්ගලික ලිපිගොනුවට ලබා දිය යුතු ආකෘති (විද්‍යාපීඨ)
නවක ගුරුභවතුන් විසින් පෞද්ගලික ලිපිගොනුවට ලබා දිය යුතු ආකෘති (විද්‍යාපීඨ)
- පත්වීම් ලිපියේ ඡායා පිටපත් 01
- පත්වීම භාරගත් ලිපිය 01
- පත්වීම භාරගත් ලොග් සටහන 01
- පොදු 160 – Download
- පොදු 261
- දිවුරුම / ප්රතිඥ ව – Download
- පොදු 278 – Download
- පොදු 53 – Download
- පොදු 169 – Download
- ගුරුභවතාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 01
- ගුරුභවතාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 01
- විවාහ සහතිකයේ මුල් පිටපත් 01
- කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 01
- කලත්‍රයාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 01
- දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත් 01 බැගින්
- අ.පො.ස. (සා.පෙ.) ප්‍රතිඵල සහතිකයේ ඡායා පිටපත් 02
- අ.පො.ස. (උ.පෙ.) ප්‍රතිඵල සහතිකයේ ඡායා පිටපත් 02
- විද්‍යපීඨ ලිපිගොනුව ගෙන්වා ගැනීම සදහා ඉල්ලීම් ලිපියක්