Attachment for students to nearest Schools – Sabaragamuwa Province

Attachment for students to nearest schools – Sabaragamuwa Province පවත්නා තත්ත්වය හමුවේ පාසල් සිසුන් තාවකාලිකව පාසල්වලට ඇතුළත් කරගැනීම පවත්නා ප්‍රවාහන දුෂ්කරතා සහ ආර්ථික තත්ත්වයන් මත සමහර දෙමව්පියන් තම දරුවන් තම පදිංචියට ආසන්න පාසල් වෙත පාසල්ගත කිරීම සඳහා උනන්දු වේ. එවැනි අවස්ථා වලදී මතු සඳහන් පරිදි කටයුතු කරමින් ඒ සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කරන ලෙස කලාප … Continue reading Attachment for students to nearest Schools – Sabaragamuwa Province