Circular Regarding Appropriate Dress of Government Servants Soon

රජයේ සේවකයන්ගේ සුදුසු ඇඳුම සම්බන්ධ චක්‍රලේඛය ළඟදීම රාජ්‍ය නිලධාරීන් කාර්යාලයට පැමිණෙන විට සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම චක්‍රලේඛය සකස් කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාතුන්න මහතා සඳහන් කළේ. කාර්යාලවලට යන විට කාන්තාවන්ට සාරිය, … Continue reading Circular Regarding Appropriate Dress of Government Servants Soon