Lunch for Students – From January 2023

දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහනක් ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මේ සඳහා නියමු වැඩසටහන් ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 18කදී ආරම්භ කෙරිනි. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ කොටහේන කුමර විදුහලේ උත්සවයකට සහභාගි වෙමින් රුපියල් 900,000කට වැඩි වටිනාකමකින් යුත් වියලී … Continue reading Lunch for Students – From January 2023