• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
TeachMore.lk
Home NEWS

Lunch for Students – From January 2023

November 16, 2022
in NEWS, செய்திகள்
Share on FacebookShare on WhatsAppShare on Telegram

දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහනක් ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මේ සඳහා නියමු වැඩසටහන් ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 18කදී ආරම්භ කෙරිනි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ කොටහේන කුමර විදුහලේ උත්සවයකට සහභාගි වෙමින් රුපියල් 900,000කට වැඩි වටිනාකමකින් යුත් වියලී ද්‍රව්‍ය පාසලට ලබා දුන් අතර පාසල් වලට වියලී ද්‍රව්‍ය බෙදා දීමේ නියමු වැඩසටහන එම පාසලෙන් පටන් ගත් බවද ප්‍රකාශ කළේය.

රජය පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීමට රුපියල් බිලියන 4ක මුදලක් වෙන් කර ඇති අතර එමගින් ළමයෙකුට රුපියල් 75ක් පමණ වෙන් වේ. පාසල් සිසුන්ගේ පාවහන් ඇතුළු වෙනත් පාසල් අවශ්‍යතා සැපයීමට තවත් රුපියල් බිලියන 4ක්ද රජය වෙන කොට තිබේ.

Related

Previous Post

Lunch for Sudents- project will start from January

Next Post

Online Leave application will be introduce soon

Related Posts

Interview-Second Stage – NCOE Jaffna

Interview-Second Stage – NCOE Jaffna

February 7, 2023
3000 vacancies for Lecturers in University

3000 vacancies for Lecturers in University

February 7, 2023
Holiday for Muslim schools from Tuesday

Holiday for Muslim schools from Tuesday

February 5, 2023
Admission for university vacancies to be completed before 15th February

Admission for university vacancies to be completed before 15th February

February 5, 2023
Next Post
Online Leave application will be introduce soon

Online Leave application will be introduce soon

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

B ED Primary- Tamil

June 12, 2022
Steps will be taken to prevent delay in university system – President

Steps will be taken to prevent delay in university system – President

October 23, 2022

சப்ரகமுவ மாகாண ஆசிரியர் நியமனம் வழங்கல் வைபவம் அடுத்த வாரம்

March 5, 2021
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

Recent Posts

  • Examination Calendar for March 2023
  • Interview-Second Stage – NCOE Jaffna
  • 3000 vacancies for Lecturers in University

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

© 2022 Teachmore.lk

error: Content is protected !!