National Teaching Diploma Award Ceremony – 2022

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය – 2022 ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය නායකත්වය යටතේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පවත්වනු ලබන, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 2015 – 2017, 2016 – 2018, 2017 – 2019 වර්ෂයන්හි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 තුළින් ජාතික ශික්ෂණ … Continue reading National Teaching Diploma Award Ceremony – 2022