• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
TeachMore.lk
Home NEWS

National Teaching Diploma Award Ceremony – 2022

October 7, 2022
in NEWS, செய்திகள்
Reading Time: 1 min read
National Teaching Diploma Award Ceremony – 2022
Share on FacebookShare on WhatsAppShare on Telegram

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය – 2022

ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය නායකත්වය යටතේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පවත්වනු ලබන, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

2015 – 2017, 2016 – 2018, 2017 – 2019 වර්ෂයන්හි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 තුළින් ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කරන ලද ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 12843 සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අදියර දෙකකින් පැවැත්වේ.

වර්ෂ 2022 ඔක්තෝම්බර් මස 07, 08, 09, 10 යන දිනයන්හි දී පළමු අදියර ද 17, 18, 19, 20 යන දිනයන්හි දී දෙවැනි අදියර ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ සදහා 2022 ඔක්තෝම්බර් මස 07 වන දින අධ්‍යාපන ලේකම්තුමාගේ සහභාගිත්වය ද 2022 ඔක්තෝබර් මස 08 දින අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ සහභාගිත්වය ද බලාපොරොත්තු වේ.

පූර්ව සේවා ගුරු පුහුණු අධ්‍යාපනයක අවශ්‍යතාව හඳුනාගත් වර්තමාන ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 1986 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යවරයාව සිටිය දී ඉදිරිපත් කරන ලද 1986 අංක 30 දරණ අධ්‍යාපනික විද්‍යායතන පනත මගින් (College of Education Act No. 30 of 1986) අධ්‍යාපනික විද්‍යායතන හෙවත් ජාතික අධ්‍යාපනය විද්‍යාපීඨ නමින් පූර්ව සේවා ගුරු පුහුණු ආයතනය ආරම්භ කරන ලදී.

“පූර්ව සේවා හා අඛණ්ඩ අධ්‍යාපනය තුළින් විශ්ව සමාජයේ ප්‍රගතියට දායක විය හැකි දක්ෂ වෘත්තීය නිපුණතාවයෙන් හෙබි ගුරුවරයකු බිහි කිරීම” යන දැක්ම ද “ජාතික අධ්‍යාපන අභිමතාර්ථ ඉටු කරලීමට වෘත්තීය නිපුණතාවය හා කැපවීම සහිත අනාගත අභියෝග වලට මුහුණ දීමට අවශ්‍ය දක්ෂතාව, උද්යෝගය හා නවතාවයෙන් හෙබි ගුරුවරයෙකු පාසල් පද්ධතියට දායක කිරීම” යන මෙහෙවර ද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගැබ්ව ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සතු දැක්ම හා මෙහෙවර මල්ඵල ගැන්වීම සඳහා පූර්ව සේවා ගුරු පුහුණු පාඨමාලාව සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමේ වගකීම ජාතික අධ්‍යාපන ආයතනයට පැවරී ඇත.

ජාතික අධ්‍යාපන ආයතනය මගින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශාස්ත්‍රීය කටයුතු සඳහා නායකත්වය ලබාදෙමින් පාඨමාලාවන්ට අදාල විෂය නිර්දේශය සැකසීම, කථිකාචාර්යවරුන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම, අභ්‍යන්තර හා බාහිර ඇගයීම් කටයුතු සිදු කිරීම හා අවසන් ප්‍රතිඵල සැකසීම කරනු ලැබේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කරන ශික්ෂණලාභීන් ට ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා සහතික පත්‍රය, ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රදානය කරනු ලැබේ.

Related

Previous Post

A/L and Grade 5 Scholarship exams Postponed

Next Post

National Teaching Diploma Award Ceremony – 2022

Related Posts

Announcement on Graduate Teaching Application

Announcement on Graduate Teaching Application

February 2, 2023
Complaint of a student appearing in A/L examination

Complaint of a student appearing in A/L examination

February 2, 2023
VRS system to reduce government Servants

VRS system to reduce government Servants

February 2, 2023
Don’t Go to Tuition for Graduate Teacher Competitive Exam – Education Minister

Don’t Go to Tuition for Graduate Teacher Competitive Exam – Education Minister

February 2, 2023
Next Post
National Teaching Diploma Award Ceremony – 2022

National Teaching Diploma Award Ceremony - 2022

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

MEME 20220301 080253 edit 285966138860531

க.பொ.த சாதாரண தர அழகியல் பாடங்களின் பெறுபேறுகள் இந்த வாரம் வெளியாகும்.

March 1, 2022

தீர்மானம் நாளை அறிவிக்கப்படும்

October 12, 2021

தேவி பாலிகாவை மாற்றுவதற்கான திட்டம் கைவிடப்பட்டுள்ளதாக கல்வி அமைச்சு அறிவித்துள்ளது.

June 4, 2021
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

Recent Posts

  • Advanced Certificate in Science programme (ACS)
  • Bachelor of Science (BSc)
  • Bachelor of Arts (BA) (Hons) in Library and Information Studies (LIS) – 2023

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

© 2022 Teachmore.lk

error: Content is protected !!