Reduce the fee for BEd

ජාතික අධ්‍යාපන ආයතනය විසින් පවත්වන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා ගාස්තු පහත හෙලනු!.. ජාතික අධ්‍යාපන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනවේදී විශේෂ උපාධි පාඨමාලාව (Bachelor of Education (special) Degree (Science) (BS22/2022) වසර 03 ක පාඨමාලාවෙහි මෙතෙක් පැවති සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 84000 සිට 152000 දක්වා රු. 68000 ක මුදලකින් වැඩි කිරීම සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමය දැඩි විරෝධය … Continue reading Reduce the fee for BEd