Two children of a famous school in Colombo ate Buddha Puja.

කොළඹ ප‍්‍රකට පාසැලක දරු දෙදෙනෙක් බුද්ධ පූජාව කාලා.. තව දරුවෙක් බත් ගෙනාවේ මිරිස්කුඩු ඉසලා..- ගුරුවරිය හෙලි කරයි.. අද වන විට රට තුළ ඇති වී තිබෙන උද්ධමන තත්ත්වයත් සමඟ පෝෂණ අවශ්‍යතාවය දුප්පත් සිසුන්ට පමණක් නොව මධ්‍යම පාන්තික දරුවන්ට ද ඇති වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය සඳහන් කරයි. ප්‍රධාන පෙළේ ජාතික … Continue reading Two children of a famous school in Colombo ate Buddha Puja.