க.பொ.த சாதாரண தரப் பர– 2022 (2023) பரீட்சைக்கான நுழைவுச் சீட்டுகளை எக்காரணம் கொண்டும் பரீட்சை பரீட்சார்த்திகளுக்கு வழங்காமல் அதிபர்களால் தடுத்து வைக்கப்படக் கூடாது. இவ்வாறு பரீட்சை ஆணையாளர் நாயகம் எச். ஜே. எம். திரு.சி.அமித் ஜயசுந்தர கூறுகிறார்.
අපොස සාමාන්‍ය පෙළ – 2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු අතර යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසනවා.