அரசு அதிகாரிகளின் கட்டாய ஓய்வு வயதை 60 ஆக குறைத்து சுற்றறிக்கை வெளியிடப்பட்டுள்ளது.
பொது நிர்வாகம், உள்நாட்டலுவல்கள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சின் செயலாளர் எம்.எம்.பி.கே மாயாதுன்னே இந்த அறிக்கையை வெளியிட்டுள்ளார்.
රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.