විද්‍යාපීඨ තෙවන වසර ශික්ෂණලාභින්ගේ සීමාවාසී පුහුණු කාල සීමාව නොවැම්බර් මාසයේ 30 න් අවසන් වේ.
සියලු ම පීඨාධිපතිවරුන් වෙත,
තෙවන වසර ශික්ෂණලාභින්ගේ සීමාවාසී පුහුණු කාලය සම්බන්ධවයි.
රජයේ පාසල් 2022 වර්ෂයේ දෙවන වාරය 2022 නොවැම්බර් මස 30 දින දක්වා පැවැත්වේ.
ඒ අනුව සීමාවාසී ගුරු පුහුණුවේ යෙදී සිටින තෙවන වසර ශික්ෂණලාභින් සඳහා වන සීමාවාසී පුහුණු කාලය 2022. නොවැම්බර් මස 30 වන දිනෙන් අවසන් කළයුතු බව කාරුණිකව දන්වමි.
රංජිත් චන්ද්‍රසේකර
ප්රාධාන කොමසාරිස් ( ගුරු අධ්‍යාපන)
අධ්‍යාපන ලේකම් වෙනුවට.
අධ්‍යාපන අමාත්‍යාංශය.