2018 ஆம் ஆண்டு தாதியர் பயிற்சிக்காக ஆட்சேர்ப்பு செய்யப்பட்ட 2,518 பயிற்சியாளர்களுக்கு நியமனம் வழங்க திறைசேரி இணங்கியுள்ளதாக ஜனாதிபதி தொழிற்சங்க பணிப்பாளர் நாயகம் சமன் ரத்னப்பிரிய தெரிவித்துள்ளார்.
நாட்டில் தற்போது நிலவும் நிதி நெருக்கடி காரணமாக முதற்கட்டமாக ஆயிரம் பயிலுனர்களுக்கு நியமனம் வழங்க முன்மொழியப்பட்டது.
2018 වර්ෂයේදී හෙද පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් 2,518 ක් සඳහා පත්වීම් ලබාදීමට භාණ්ඩාගාරය එකඟත්වය පළ කළ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා.
රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් පුහුණුලාභීන් දහසක් සඳහා පළමුව පත්වීම් ලබාදීමට යෝජනා වී තිබුණා.
එහෙත්, හෙද සිසුවියන්ගේ සහ දෙමාපියන්ගේ ඉල්ලීම මත රජයේ හෙද නිලධාරින්ගේ සංගමය මුදල්, සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් සහ ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සියලුදෙනාට පත්වීම් දීමට අවසර හිමිවූ බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ.