பெண் பாடசாலை ஆசிரியர்களுக்கு புடவையை கட்டாயமாக்கும் சுற்று நிருபம் இன்று (23) வெளியிடவுள்ளதாக கல்வி அமைச்சின் செயலாளர் நிஹால் ரணசிங்க தெரிவித்துள்ளார்.
கடந்த சில தினங்களாக பாடசாலை ஆசிரியர் குழுவொன்று புடவைக்கு பதிலாக வேறு ஆடைகளை அணிந்து பாடசாலைகளுக்கு கடமைக்காக வந்துள்ளதாக கிடைத்த தகவலின் காரணமாகவே இந்த சுற்றறிக்கை வெளியிடப்படுவதாக செயலாளர் தெரிவித்துள்ளார்
පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කරමින් අද (23) චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ පැවසීය.
පසුගිය දින කිහිපයේදී පාසල් ගුරුවරියන් පිරිසක් සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී සිය රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මෙම චක්‍රලේඛනය නිකුත් කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය