රජයේ දැන්වීමයි
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය 2023
ඉහත විභාගය 2023 ඔක්තෝම්බර් මස 15 වන ඉරු දින පැවැත්වෙන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. ඉල්ලුම්පත් භාරගන්නා අවසාන දිනය 2023.07 06 වේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණි.
ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ 2024 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු අවුරුදු 10 හෝ 10ට වැඩි අඩු ආදායම් සහිත සිසුන් සඳහා පමණි.
අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත (online) ආකාරයෙනි. අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත
හැක.
විශේෂ අවශ්‍යතා ඇති සිසුන් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇත.
විමසීම් :
දුරකථන අංක
011-2784537, 2786616,2784208
011-2786200, 2784201, 2785202
ක්ෂණික දුරකථන අංකය 1911
ෆැක්ස් අංකය
011-2784422
තැපැල් ලිපිනය
විභාග කොමසාරිස් ජනරාල් පාසල් විභාග සංවිධාන විභාග දෙපාර්තමේන්තුව
guruwaraya,[[පැලවන්න
ශාඛාව ශ්‍රී ලංකා , බත්තරමුල්ල,
එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර විභාග කොමසාරිස් ජනරාල්