விடைத்தாள் மதிப்பீட்டாளர்களுக்கான கொடுப்பனவு அதிகரிப்பதற்கான சுற்றுநிருபம் திங்கள் வெளியிடப்படும் – கல்வி அமைச்சர்
விடைத்தாள் மதிப்பீட்டாளர்களுக்கான கொடுப்பனவை அதிகரிப்பதற்கான சுற்றுநிருபத்தை திங்கட்கிழமையாகும் போது வெளியிடப்படும் என கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த தெரிவித்துள்ளர்.
பாடசாலை சீருடைத் துணிகள் வழங்கும் வைபவத்தில் கலந்து கொண்டு உரையாற்றும் போதே அவர் இதனைத் தெரிவித்துள்ளார்.
க.பொ.த உயர் தர விடைத்தாள் மதிப்பீட்டுக்கு சுமார் 19,000 பேரின் தேவை காணப்பட்டபோதிலும் 15,000 ஆசிரியர்களே விண்ணப்பித்துள்ளனர். இந்த விண்ணப்பங்கள் போதுமானதாக இல்லை என்பதால் ஆசிரியர்களுக்குரிய நாளாந்த கொடுப்பனைவ அதிகரிப்பதற்கான ஆலோசனை அமைச்சரவைக்குச் சமர்ப்பிக்கப்பட்டது. அதன் அடிப்படையில் புதிய சுற்றுநிருத்தை வெளியிட்டதன் பின்னர்,சிரேஸ்ட ஆசிரியர்களை விடைத்தாள் மதிப்பீட்டுப் பணிகளுக்கு விண்ணப்பிப்பதற்கு ஆசிரியர் சங்கங்கள் நடவடிக்கை எடுக்கும் என தான் நம்புவதாகவும் அவர் குறிப்பிட்டுள்ளார்.
උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමේ චක්‍රලේඛයක් ලබන සඳුදා නිකුත් කරනවා- අධ්‍යාපන ඇමැති
උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා චක්‍රලේඛයක් ලබන සඳුදා වනවිට නිකුත් කිරිමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පාසල් නිල ඇඳුම් බෙදා දීමේ උත්සවයට එක්වෙමින්ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ කල්ගොස් පැවති උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ බවයි.
එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට පරීක්ෂකවරුන් 19,000කගේ අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා ඉල්ලුම් කර ඇති ගුරුවරුන් 15,000ක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා මේ වනවිටත් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව නව චක්‍රෙල්ඛයට අනුව වෘත්තීය සංගම් උසස් පෙළ ලියූ දරුවන් ගැන සිතා සිය ප්‍රවීණ ගුරුවර ගුරුවරියන් උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.