Diploma in Educational Assessment and Evaluation (සිංහල)
විභාග/පරීක්ෂණ සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, ඇගයීීම හා ප්‍රතිඵල විශ්ලේෂණය වැනි
කාර්යන් හි නිරතවන අධ්‍යාපන කෙෂ්ත්රයේ නිලධාරින්ට වැදගත් වන සේ ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ තෙවන මට්ටමේ පාඨමාලාවකි.