Extreme Hot weather – Health guidelines for students – The Ministry of Health has issued a series of health guidelines to the Ministry of Education to be followed by school students due to high temperatures.
அதிக வெப்பநிலை காரணமாக பாடசாலை மாணவர்கள் பின்பற்ற வேண்டிய தொடர் சுகாதார வழிகாட்டுதல்களை சுகாதார அமைச்சு கல்வி அமைச்சுக்கு வழங்கியுள்ளது.
இதன்படி, அதிக வெப்பநிலை உள்ள நாட்களில் இல்லங்களுக்கிடையேயான விளையாட்டுப் போட்டிப் பயிற்சிகளை நடத்துவதைத் தவிர்க்குமாறு சுகாதார அமைச்சு இதன் மூலம் தெரிவிக்கிறது.
மேலும், இல்லங்களுக்கிடையிலான விளையாட்டுப் போட்டிப் பயிற்சிகளை நடத்தும் போது சோர்வைப் போக்க குறுகிய ஓய்வு கால அவகாசம் வழங்க நடவடிக்கை எடுக்க வேண்டும் எனவும் இந்த வழிகாட்டுதல்களில் குறிப்பிடப்பட்டுள்ளது.
அதிக வெப்பநிலையில் மாணவர்களை விளையாட்டு மைதானத்தில் நிறுத்த வேண்டாம் என்றும் ஒவ்வொரு பதினைந்து நிமிடங்களுக்கும் அரை கிலாஸ் தண்ணீர் அருந்த வேண்டியது அவசியம் எனவும் சுகாதார அமைச்சு தெரிவித்துள்ளது.
மேலும், வெப்பமான காலநிலையில் ஒரு மாணவர் மயங்கி விழுந்தாலோ அல்லது நோய்வாய்ப்பட்டாலோ, 1990 சுவசரிய ஆம்புலன்ஸ் சேவைக்கு அழைத்து அவரை விரைவில் மருத்துவமனைக்கு அழைத்துச் செல்லுமாறு வேண்டப்பட்டுள்ளது.
மேலும், நிலவும் வெப்பநிலையை எதிர்கொள்ள மாணவர்களின் தனிப்பட்ட தயார்நிலையும் இங்கு விளக்கப்பட்டுள்ளது.
சுகாதார அமைச்சு கல்வி அமைச்சுக்க இந்த வழிகாட்டலை வழங்கியுள்ளது.
இந்த வழிகாட்டுதல்களின் பிரதிகள் சுகாதார அமைச்சின் செயலாளர் மற்றும் சுகாதார சேவைகள் பணிப்பாளர் நாயகத்திற்கும் அனுப்பி வைக்கப்பட்டுள்ளன.
පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිකුත් කර තිබේ.
ඒ අනුව අධික උෂ්ණත්වය පවතින දිනවලදී නිවාසන්තර ක්‍රීඩා තරග පුහුණු පැවැත්වීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය එමගින් දැනුම් දෙයි.
එසේම නිවාසාන්තර ක්‍රීඩා තරග පුහුණුවීම් සිදුකරන අවස්ථාවලදී වෙහෙස නිවාගැනීමට කෙටි විවේක කාල ලබා දීමට පියවර ගතයුතු බවද මෙම මාර්ගෝපදේශයන්හි සඳහන් වෙයි.
අධික උෂ්ණත්වය පවතින අවස්ථාවලදී ළමුන් ක්‍රීඩා පිටියේ රඳවා තැබීම නොකළ යුතුය.
සෑම විනාඩි පහළොවකට සැරයක් ළමුන් ජලය පානය කිරීමද වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
තවද දැඩි අව්රශ්මිය පවතින විටදී යම් ශිෂ්‍යෙයකුට හෝ ශිෂ්‍යාවක් සිහිසුන් වුවහොත් හෝ යම් රෝගී තත්ත්වයකට පත්වුවහොත් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අමතා හැකි ඉක්මනින් රෝහලක් වෙත ගෙන යන ලෙසද උපදෙස් දෙනු ලබයි.
එමෙන්ම පවතින උෂ්ණත්වයට මුහුණදීම සඳහා සිසුන්ගේ පුද්ගලික පෙර සූදානම පිළිබඳවද කරුණු මෙහි දක්වා ඇත.
මෙම මාර්ගෝපදේශ සියලු පාසැල් ප්‍රධානීන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) ඊ.ඩබ්ලිව්.එල්.කේ. එගොඩවෙල වෙත දැනුම් දී ඇත.
එමෙන්ම මෙම මාර්ගෝපදේශවල පිටපත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙතද යොමු කර තිබේ.