Graduate Teaching Application 2023 – Southern Province
Open Competitive Examination For Recruiting Graduates for Teaching Vacancies in Southern Province – 2023
දකුණු පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2023 සඳහා වන මාර්ගගත අයදුම් කිරීම
தென் மாகாண சபை பாடசாலைகளில் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்களை நிரப்புவதற்கு இலங்கை ஆசிரிய சேவையில் பட்டதாரிகளை ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2023, நிகழ்நிலை விண்ணப்பம்
- Details AD – In Sinhala: Click Here
- Details – In Sinhala: Click Here
- Details AD- In Tamil: Click Here
- Details- In Tamil: Click Here
- Details in English – Click Here
- Online Application: Click Here
- AMENDMENT Sinhala | English | Tamil
දකුණු පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2023
தென் மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்களம், தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக பட்டதாரி ஆசிரியர்களை இலங்கை ஆசிரியர் சேவையின் 3ம் வகுப்பு – I (அ) தரத்திற்கு சேர்த்துக்கொள்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2023
Open Competitive Examination for the Recruitment of Graduates to the Grade I (a) in Class 3 of Sri Lanka Teachers’ Service for Sinhala, Tamil and English Medium Vacancies in Southern Provincial Schools – 2023
සැලකිය යුතුයි –
– මෙම විභාගයට අයදුම් කළ හැක්කේ මාර්ගගතව (Online) පමණි.
– විභාග ගාස්තු ගෙවීම Visa හෝ Master කාඩ් පත් මගින් පමණක් සිදු කළ යුතුය.
-අයදුම් කිරීමේ දී ඇතුළත් කරන තොරතුරු පසුව වෙනස් කිරීමේ කිසිඳු හැකියාවක් නොමැත.
– අයදුම් කිරීමෙන් පසු බාගත කර ගන්නා අයදුම්පත තැපෑලෙන් එවීම අවශ්‍ය නැත.
– සුදුසුකම් පරීක්ෂාක කිරීමේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කිරීම සදහා එය සුරැකිව ඔබ සන්තකයේ තබා ගන්න.
– අයදුම් කිරීමේ කාලසීමාව 2023 ඔක්තෝම්බර් 24 දින රාත්‍රි 11.59 න් අවසන් වේ.
– විභාග ප්‍රවේශ පත්‍ර (Admissions) 2023 නොවැම්බර් 03 දින සිට නිල වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.
– මෙම තරග විභෘගය 2023 නොවැම්බර් 18 දින ගාල්ල. මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක 03ම ආවරණය වන පරිදි පැවැත්වේ.