சாதாரண தரப் பரீட்சை பெறுபேறுகள் 2022 நவம்பர் மாத இறுதிக்குள் வெளியிடப்படும் என கல்வி அமைச்சர் சுசில் பிரேமஜயந்த் தெரிவித்துள்ளார்.
பாராளுமன்றில் இன்று, நாடாளுமன்ற உறுப்பினர் காமினி வலேபொட எழுப்பிய கேள்விகளுக்கு பதிலளிக்கும் போதே கலாநிதி சுசில் பிரேமஜயந்த இதனைத் தெரிவித்தார்.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරේ
2022 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස අවසන් වන විට ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුෂිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍ය සුෂිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාමිණී වලේපොඩ මහතා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.