அனைத்து தற்காலிக இடமாற்றங்களும் டிசம்பர் 31 வரை செல்லுபடியாகும் வகையில் கல்வி அமைச்சு இணக்கம் தெரிவித்துள்ளதாக ஆசிரிய அதிபர் தொழிற்சங்க கூட்டமைப்பு தெரிவித்துள்ளது.
සියලුම අනුයුක්ත 12/31 දක්වා ලබාදීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට ඇමැති එකඟ වේ.
ප්රවාහන ගැටලු හේතුවෙන් සිදු කළ අනියුක්ත කිරීම් නැවත ක්රියාත්මකයි
අනුයුක්ත අවලංගු කිරීමට ලේකම් නිකුත් කල ලිපිය අවලංගු කිරීමට09/ඇමති සාකච්ඡාවේදී එකග වේ. ඒ අනුව 12/31 දක්වා සිදුකල සියලු අනුයුක්ත ක්රියාත්මක වේ.
ගුරු -විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය