• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
TeachMore.lk
Home NEWS

30000 government servants retire in this month

December 28, 2022
in NEWS, செய்திகள்
Reading Time: 1 min read
30000 government servants retire in this month
Share on FacebookShare on WhatsAppShare on Telegram

எதிர்வரும் டிசம்பர் மாதம் 31ஆம் திகதிக்குள் சுமார் 30,000 அரச ஊழியர்கள் ஓய்வுபெறவுள்ளதாக மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி இராஜாங்க அமைச்சர் திரு.ஜனக வக்கம்புர தெரிவித்துள்ளார்.

எவ்வாறாயினும், இவ்வளவு பேர் ஓய்வு பெற்றாலும் அரச சேவையில் வீழ்ச்சி ஏற்படாது என இராஜாங்க அமைச்சர் வலியுறுத்தியுள்ளார்.

இதேவேளை, ஓய்வு பெறும் 30,000 பேரின் சம்பளத்தில் 85 வீதத்தை அரசாங்கம் ஓய்வூதியமாக வழங்க வேண்டும் எனவும், அரசாங்கம் என்ற வகையில் நாட்டின் சுமையை குறைத்து மக்களுக்கு ஆதரவு
வழங்க சகல வழிகளிலும் செயற்பட்டு வருவதாகவும் இராஜாங்க அமைச்சர் ஜானக வக்கம்புர தெரிவித்துள்ளார்.

එළඹෙන දෙසැම්බර් මස 31 වනදා වනවිට රාජ්‍ය සේවකයින් 30,000කට ආසන්න පිරිසක් විශ්‍රාම යන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

කෙසේ වෙතත් එතරම් සංඛ්‍යාවක් විශ්‍රාම ගියද රාජ්‍ය සේවයෙහි කඩාවැටීමක් කිසිසේත් සිදුනොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

ඒ අනුව දෙසැම්බර් 31 වනදායින් විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් අතර ආරක්ෂක අංශයේ, සංස්ථාවල, මණ්ඩලවල ආදී සෑම ආයතනයකම සේවක පිරිස් සිටීම විශේෂත්වයකි.

මේ අතර රාජ්‍ය සේවය තුළනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙමගින් රාජ්‍ය සේවය තුළනය කිරීම මෙන්ම රාජ්‍ය සේවය පිළිබඳ නැවත ඇගයීමක් සිදුකරන බවද පැවසූ අමාත්‍යවරයා අත්‍යවශ්‍යම කාරණා පවතී නම් මුදල් අමාත්‍යංශයත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් එවන් ස්ථානවල පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ බාධාවක් නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර මෙලෙස විශ්‍රාම යන 30,000ක පිරිසගේ වැටුපෙන් 85%ක්ම ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලෙස ගෙවීමට ආණ්ඩුවට සිදුවන බවද රජයක් හැටියට මෙම අවස්ථාවේ රටේ පවතින බර අඩු කරගැනීමට මෙන්ම ජනතාවට ලබාදිය යුතු සහයෝගය ලබාදීමට සෑම අතකින්ම කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

 

Previous Post

Temporary attachment of teachers are valid till March 24

Next Post

Postgraduate Diploma in Special Needs Education Programme – Final Examination Results

Related Posts

Release of Development Officers and MSOs on Secondment basis for the Sri Lanka Ports Authority

Release of Development Officers and MSOs on Secondment basis for the Sri Lanka Ports Authority

March 21, 2023
Extreme Hot weather - Health guidelines for students

Extreme Hot weather – Health guidelines for students

March 20, 2023
cut-off marks

Soon – Grade 5 Scholarship Cut-off Marks

March 20, 2023
Teachers Transfer board – Decisions on Monday

Teachers Transfer board – Decisions on Monday

March 18, 2023
Next Post
Postgraduate Diploma in Special Needs Education Programme – Final Examination Results

Postgraduate Diploma in Special Needs Education Programme – Final Examination Results

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

Bachelor of Arts in Youth and Community Development

July 16, 2019
MEME 20220306 064522 edit 193277809509569

புலமைப் பரிசில் பரீட்சை பெறுபேறு இறுதிக் கட்டத்தில்

March 6, 2022

இலங்கை கால்நடை பரிபாலன பாடசாலை நுழைவிற்கான போட்டிப் பரீட்சை – 2019

March 22, 2019
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

Recent Posts

  • Release of Development Officers and MSOs on Secondment basis for the Sri Lanka Ports Authority
  • Extreme Hot weather – Health guidelines for students
  • Soon – Grade 5 Scholarship Cut-off Marks

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

© 2022 Teachmore.lk

error: Content is protected !!