රාජ්‍ය සේවකයින්ට ලබාදෙන වසර 5ක වැටුප් රහිත නිවාඩුව ගුරු, සෞඛ්‍ය සහ තාක්ෂණික අංශවල සේවය කරන සේවකයින් සඳහා නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් සාමාන්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.බී.කේ මායාතුන්න මහතා ඉහත අදහස් පළ කළේය. දීර්ඝ නිවාඩු සඳහා වන මෙම චක්‍රලේඛය විවිධ අමාත්‍යාංශයේ අතිරික්ත සේවකයන් ඉවත් කිරීම සඳහා රජය විසින් හඳුන්වා දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය අංශයේ සේවකයන්ට එය අදාළ නොවන බවද ඔහු පැවසීය.
“අපි දැන් මේ චක්‍රලේඛය කෙටුම්පත් කිරීමේ කටයුතු කරගෙන යනවා
No Result
View All Result
error: Content is protected !!