பாடசாலை மதிய உணவின் ஊட்டச்சத்தை அதிகரிக்கும் நோக்கில் அமெரிக்க அரசாங்கம் உலர் உணவுகளை இந்நாட்டிற்கு நன்கொடையாக வழங்கியுள்ளது.
இந்த உணவுப் பொருட்களை அமெரிக்கத் தூதுவர் திருமதி ஜூலி சங் அவர்கள் உத்தியோகபூர்வமாக
கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்தவிடம் கையளித்தார்
இந்த மானியத்தின் கீழ் இலங்கைக்கு 890 மெட்ரிக் டொன் மீன்டின் மற்றும் 2,000 மெட்ரிக் டொன் பருப்பு கிடைத்துள்ளது.
பாடசாலை மாணவர்களின் மதிய உணவில் இந்த உலர் உணவுகள் சேர்க்கப்பட உள்ளன.
පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්රදානය කර ඇත.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම, මෙරට ඇමරිකානු තානාපති, ජූලි චං මහත්මිය අතින්, නිල වශයෙන් සිදු විය.
පෝෂණීය ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටොන් 890ක් සහ පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් මෙම ප්රදානය යටතේ මෙරටට ලැබී ඇත. පාසල් සිසුන්ගේ දිවා ආහාරය සඳහා මෙම වියළි ආහාර එක් කිරිමට නියමිත ය.