Graduate teaching Appointment – Statement from Ministry
அரச சேவை ஆணைக்குழுவின் தீர்மானத்தின் அடிப்படையில் பட்டதாரி ஆசிரியர் நயமனத்திற்கான நாடளாவிய பொதுப் பரீட்சை நடாத்தப்படும் என கல்வி அமைச்சு அறிவித்துள்ளது.
இது தொடர்பாக அறிக்கை ஒன்றை வெளியிட்டு விளக்களித்துள்ளது.
இதன்படி, பரீட்சை நடாத்தப்பட்டு பெறுபேறுகள் மாகாணங்களுக்கு அனுப்பபடும் எனவும் அதன் அடிப்படையில் 2023 கல்வியாண்டு ஆரம்பத்தில் ஆசிரியர்களாக (தகுதிகாண் கால ஆசரியராக) நியமிக்கப்படுவர்.
பட்டப்பின் கல்வி டிப்ளோமா சான்றிதழைப் பெற்றதன் பின்னர், அவர்கள் ஆசிரியர் சேவையில் நிரந்தரமாக்கப்படுவர் என கல்வி அமைச்சு தெரிவித்துள்ளது.
இதற்கான வயதெல்லை ஆசிரியர் சேவைப் பிரமானக் குறிப்புக்கு ஏற்ப தீர்மானக்கப்படும் எனவும் கல்வி அமைச்சு தெரிவித்துள்ளார்.
සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇත. අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරි ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින් පත්වීම් ලබා දී ගුරු ඩිප්ලෝමාව ලබාගත් පසු ඔවුන් ස්ථිර කිරීමට සැලසුම් කර ඇත.
මේ සඳහා වයස් සීමාව පිළිබඳ තීරණය දැනුම් දී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම විසිනි. ඒ අනුව
නිවේදන නිකුත් කරනු ඇත. ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගන්නා නිශ්චිත වයස් සීමාව ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් ව ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වනුයේ ගුණාත්මක අධ්‍යාපනයක් පන්ති කාමරයේ දී දරුවන්ට ලබා දීමට උචිත පුහුණු ගුරුවරයකු බිහි කිරිම ය. එමනිසා ගුරු සේවා ව්‍යවස්ථාව හා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත උපාධිධාරි ගුරුවරුන් බඳවා ගනු ඇත.
පළාත් මට්ටමින් පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමට හැකියාව පළාත් බලධාරීන්ට ඇත.