• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
TeachMore.lk
Home NEWS

Graduate teaching Appointment – Statement from Ministry

January 11, 2023
in NEWS, செய்திகள்
Reading Time: 1 min read
Graduate teaching Appointment – Statement from Ministry
Share on FacebookShare on WhatsAppShare on Telegram

Graduate teaching Appointment – Statement from Ministry

அரச சேவை ஆணைக்குழுவின் தீர்மானத்தின் அடிப்படையில் பட்டதாரி ஆசிரியர் நயமனத்திற்கான நாடளாவிய பொதுப் பரீட்சை நடாத்தப்படும் என கல்வி அமைச்சு அறிவித்துள்ளது.

இது தொடர்பாக அறிக்கை ஒன்றை வெளியிட்டு விளக்களித்துள்ளது.

இதன்படி, பரீட்சை நடாத்தப்பட்டு பெறுபேறுகள் மாகாணங்களுக்கு அனுப்பபடும் எனவும் அதன் அடிப்படையில் 2023 கல்வியாண்டு ஆரம்பத்தில் ஆசிரியர்களாக (தகுதிகாண் கால ஆசரியராக) நியமிக்கப்படுவர்.

பட்டப்பின் கல்வி டிப்ளோமா சான்றிதழைப் பெற்றதன் பின்னர், அவர்கள் ஆசிரியர் சேவையில் நிரந்தரமாக்கப்படுவர் என கல்வி அமைச்சு தெரிவித்துள்ளது.

இதற்கான வயதெல்லை ஆசிரியர் சேவைப் பிரமானக் குறிப்புக்கு ஏற்ப தீர்மானக்கப்படும் எனவும் கல்வி அமைச்சு தெரிவித்துள்ளார்.

Statement from MoE

සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇත. අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරි ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින් පත්වීම් ලබා දී ගුරු ඩිප්ලෝමාව ලබාගත් පසු ඔවුන් ස්ථිර කිරීමට සැලසුම් කර ඇත.

මේ සඳහා වයස් සීමාව පිළිබඳ තීරණය දැනුම් දී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම විසිනි. ඒ අනුව

නිවේදන නිකුත් කරනු ඇත. ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගන්නා නිශ්චිත වයස් සීමාව ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් ව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වනුයේ ගුණාත්මක අධ්‍යාපනයක් පන්ති කාමරයේ දී දරුවන්ට ලබා දීමට උචිත පුහුණු ගුරුවරයකු බිහි කිරිම ය. එමනිසා ගුරු සේවා ව්‍යවස්ථාව හා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත උපාධිධාරි ගුරුවරුන් බඳවා ගනු ඇත.

පළාත් මට්ටමින් පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමට හැකියාව පළාත් බලධාරීන්ට ඇත.

Related

Previous Post

National School Teacher Transfer 2022

Next Post

Final Result All Island School Carnatic Music Competition

Related Posts

Interview-Second Stage – NCOE Jaffna

Interview-Second Stage – NCOE Jaffna

February 7, 2023
3000 vacancies for Lecturers in University

3000 vacancies for Lecturers in University

February 7, 2023
Holiday for Muslim schools from Tuesday

Holiday for Muslim schools from Tuesday

February 5, 2023
Admission for university vacancies to be completed before 15th February

Admission for university vacancies to be completed before 15th February

February 5, 2023
Next Post
Final Result All Island School Carnatic Music Competition

Final Result All Island School Carnatic Music Competition

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

Bachelor of Arts (External–New Syllabus) Examination 300 Level – 2021

February 13, 2021

Post of Front Officer – Ministry of Finance (4 Vacancies)

March 24, 2019
asss

அரச ஊழியர்களை அலுவலகங்களுக்கு அழைக்கும் சுற்றறிக்கை மறு அறிவித்தல் வரை நீடிப்பு

July 8, 2022
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

Recent Posts

  • SELECTED LIST – B A EXTERNAL
  • Examination Calendar for March 2023
  • Interview-Second Stage – NCOE Jaffna

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

© 2022 Teachmore.lk

error: Content is protected !!