All Island School Drama and Theatre Festival – 2023 (English Medium)
Circular No: 12/2023 All Island School Drama and Theatre Festival
All Island School Drama and Theatre Festival – General Application Form

අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවන සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංගකලා උලෙළ (2023) ට අදාළ A ආකෘතියෙන් යුතු ලිඛිත අයදුම්පත ද ලියාපදිංචි තැපෑලෙන් එවන අතර ම මෙම මාර්ගගත අයදුම්පත ද එවිය යුතු ය. ඔබ මෙම මාර්ගගත අයදුම්පත පිරවීමට පෙර, එම ලිඛිත අයදුම්පත පුරවා විදුහල්පතතුමාගේ / විදුහල්පතිතුමියගේ අත්සන ලබාගෙන, එය ලියාපදිංචි තැපෑලෙන් එවීමට ප්‍රථම එහි පැහැදිලි ඡායාරූපයක් ලබා ගැනීම අවශ්‍යය. එය මෙම මාර්ගගත අයදුම්පත්‍රයේ අවසාන පියවරේ දී මීට ඇතුළත් (upload) කළ යුතු වේ.
මෙහි දී උලෙළ ශීර්ෂ කොටස්වල දී එක් කාණ්ඩයකින් අයදුම් කළ යුතු උපරිමය වන ශීර්ෂ 2ට වඩා වැඩියෙන් ඇතුළත් කළහොත් ඉන් පසු පියවරයන්ට යාමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
තව ද ඔබට මෙය සම්පූර්ණ කිරීම සදහා Google එනම් gmail ගිණුමක් අවශ්‍ය වනු ඇති බව ද කාරුණිකව සලකන්න.
© 2022 Teachmore.lk