Application for Annual Teachers Transfer – Central Province 2023
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ගුරු සේවයේ වාර්ෂික ස්ථානමාරු – 2014
- මධ්‍යම පළාත් සභාවට අයත් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගෙක් 2024 වර් ෂය සඳහා ගුරු සේවයේ ස්ථානමාරු අයදුම්පත් කැඳවනු ලැබේ.
- සියලුම ඉල්ලපත්ර මෙම දැන්වීම පළවීමෙන් පසු,
- කලාපය තුළ හා අන්තර් කලාප අයදූම්පත් http://www.centralprovinceedu.lk වෙබ් අඩවිය හරහා මාර්ගග ක්‍රමය (Online) හරහා 2023 ජූනි මස 30 දිනට හෝ ඊට පෙර ඉදිරිසක් කළ යුතුය.
- අන්තර් පළාත් හා ජාතික පාසල් අයදුම්පත් ලිඛිතව 3023 ජුනි මස 30 දිනට හෝ ඊට පෙර ලැබෙන සේ විදුහල්පති මගින් කලාප අධ්‍යාපන අධ්යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය
- ස්ථානමාරු ලබා ගැනීම සදහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී
-
- කලාපය තුළ ස්ථානමාරු හා අන්තර් කලාප ස්ථානමාරු සදහා http://www.centralprovinceedu.lk වෙබ් අඩවිය හරහා පමණක් ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය (ඉල්ලුම්පත්‍ර පිරවීමේ දී ඔබ කැමති අන්තර්ජාල පහසුකම් ඇති ස්ථානයකින් ඉල්ලුම්පත් (Online) ඉදිරිපත් කළ හැකි අතර ඒ සඳහා තාක්ෂණික විද්‍යාගාර හා ප්‍රාදේශිය පරිගණක සම්පත් මධ්‍යස්ථාන (CRC) තරහා අන්තර්ජාලය භාවිත කිරීමට පහසුකම් සලස්වා ඇත.)
- අත්තර් පළාත් හා ජාතික පාසල් සඳහා ඉල්ලුම් කිරීමේ දී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව ඉල්ලුම්පත්‍රය පමණක් භාවිතා කළ යුතුය (අදාළ ඉල්ලුම්පත්‍ර මධ්‍යම පළාතේ ළගම පිහිටි කලාප අධ්‍යාපන කාර්යාලයෙක් ලබා ගත හැකිය)
- අන්තර් පළාත් සඳහා ඉල්ලුම්පත්‍ර – 05
- පළාත් රාජ්‍ය සේවයෙන් ජාතික පාසල් සේවය සඳහා ඉල්ලුම්පත්‍ර – 05
- ජාතික පාසල් සේවයෙන් පළාත් රාජ්‍ය සේවයට ස්ථාන මාරු ඉල්ලූම්පත්ර ජාතික පාසල් අධ්යක්ෂවරයා විසින් නියම කරන කාලවකවානුවේ දී ඒ සඳහා නිකුත් කරන ඉල්ලුම්පත්‍රයක් මගින් ඉදිරිපත් කළ යුතුය.
- ඉහත III, IV හා V සඳහා මුල් පත්වීම් ලිපියේ හා මුල් පත්වීම් ස්ථිර කිරීමේ ලිපියේ සහතික කළ පිටපත් ඇමිණිය යුතු අතර දිවුරුම් ප්‍රකාශය සම්පූර්ණ කර තිබිය
-
- අපම්පූර්ණ ඉල්ලුම්පත්‍ර හා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති ඉල්ලුම්පත්වලට පරිබාහිරව භාවිතා කර ඇති බල්ලුම්පත්ර හා නියමිත දිනෙන් පසුව ලැබෙන ඉල්ලුම්පත්‍ර ප්රතික්ෂෙප කරන බව විශෙෂයෙන් සැලකිය යුතුය
අන්තර් කලාප හා කලාපය තුළ ස්ථානමාරු අයදුම්පත් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීම අන්තර්ජාලය හරහා අදාළ කලාප කාර්යාල හා පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් සිදුකෙරේ.
5. චක්‍රලේඛ අංක ඊඩි/1/27/1/5 | 2007, 2007/20 හා 2007/12/13 නිකුත් කර ඇති ජාතික ගුරු මාරු ක්රලේඛයට හා මධධ්යම් පළාත් සභාවේ තීරණ වලට අනුව 2044
ගුරු ඊණ්ඩයේ ස්ථාන මාරු ක්‍රියාත්මක කරනු ලැබේ. 6. මධ්‍යම පළාතේ ගුරුමාරු සිදු කිරීම පහත සඳහන් කොන්දේසිවලට යටත්ව සිදු කෙරේ.
ස්ථාකරු අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ දී සේවා කාලය ගණනය කරනු ලබන්නේ
28023-07-01 දිනටය විට
මුල්පත්වීම් ලිපියේ සඳහන් කොන්දේසි කාල සීමාවෙක් 2023-01-01 දින වන අවුරුදු5ක් සම්පූර්ණ කරන ලද ගුරුවරුන් ගැන මාරුවීම සඳහා හිමිකම් ලබයි.
විනය හේතු මත ස්ථානමාරු කර ඇති ගුරුභවතුන් ස්ථානමාරු සඳහා සුදුසුකම්
ΠΙ
IV. අන්තර් පළාත් ස්ථානය සඳහා මධ්‍යම පළාත තුළ අවම වශයෙන් අවුරුදු 05ක
සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර පත්වීම ස්ථර කර තිබිය යුතුය. 7. පාසලට අතිරික්තව පිටිත සහ වසර 08 කට වැඩි සේවා කාලයක් එකම පාසලේ
සේවය කර ඇති ගුරුභවතුන් ස්ථානමාරු ඉල්ලීම් නොකළද සේවා අවශ්‍යතාවය තේ ස්ථානමාරුවීම් වලට යටත් වේ.
8. ස්වකමාරු අයදුම්පත් අන්තරජාලයට ඇතුළක් කළ පසු අයදුම්කරු සඳහා ලියාපදිංචි අංකයක් ලැබේ.
9. අන්තර් පළාත් හා ජාතික පාසල් ස්ථානමාරු අයදුම්පත් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්යක්ෂ මගින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වෙත
ඉදිරිපත් කළ පසු එම අයදුම්පත්‍ර පළාත් අධ්‍යාපන ලේකම් වෙත පදිරිපත් කරනු ලැබේ.
එම්.ජී.අමරසිරි පියදාස, මධ්‍යම පළාත් අධධ්‍යාපන අධ්යක්ෂ,