• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
TeachMore.lk
Home APPLICATIONS

Aptitude Test – Bachelor of Arts Honors in Music

September 15, 2023
in APPLICATIONS, COURSES, University, பாடநெறிகள்
Reading Time: 1 min read
Share on FacebookShare on WhatsAppShare on Telegram

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
සංගීතය හා නිර්මාණාත්මක තාක්ෂණවේද අධ්‍යයනාංශය

2022/2023 අධ්‍යයන වර්ෂය
ශාස්ත්‍රවේදී (ගෞරව) සංගීතය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශාස්ත්‍රවේදී (ගෞරව) සංගීතය උපාධි පාඨමාලාවේ2022/2023 අධ්‍යයන වර්ෂයට  අදාළ යෝග්‍යතා පරීක්ෂණය (ප්‍රායෝගික) සඳහා අපේක්ෂකයින් 50 දෙනෙකු තෝරා ගැනීම පිණිස මාර්ගගත අයදුම්පත් කැඳවයි.

ඉහත උපාධි වැඩසටහනේ පිරිනමනු ලබන ප්‍රධාන විෂය ක්ෂේත්‍ර;
  • උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය- ගායනය
  • උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය- වයලීන
  • උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය- සිතාර්
  • උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය- තබ්ලාව
ඉහත උපාධි වැඩසටහන සඳහා අයදුම් කිරීමේ අවම අවශ්‍යතාවය පහත පරිදි වේ;

අපේක්ෂකයෙකු පෙරදිග සංගීතයේ අවම “C” ශ්‍රේණියක් සහිත විෂයයන් 3ක් සමඟින් අ.පො.ස උසස් පෙළ විභාගය (2022) සමත් විය යුතුය. (විස්තර සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීම පිළිබඳ අත්පොතෙහි පිටු අංක 41 වෙත යොමු වන්න). ඉහත සුදුසුකම් සපුරාලීමකින් තොරව අයදුම් කරන අපේක්ෂකයින් යෝග්‍යතා පරීක්ෂණය සඳහා කැඳවනු නොලැබේ.

තෝරාගත් අයදුම්කරුවන්ට යෝග්‍යතා පරීක්ෂණය පිළිබඳ විස්තර විද්‍යුත් තැපෑලෙන් හෝ අපේක්ෂකයා විසින් පෝරමයේ සපයා ඇති දුරකථන අංකයෙන් දැනුම් දෙනු ලැබේ.

 


යෝග්‍යතා පරීක්ෂණය සඳහා ගෙවීම්

ආපසු නොගෙවන විභාග ගාස්තු රු. 2000.00 පහත ගිණුමට බැර කළ යුතුය.
නම: ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගිණුම් අංකය: 097-1-001500050005
බැංකුව: Peoples’ Bank 
ශාඛාව Gangodawila

Previous Post

Aptitude Test – Bachelor of Arts Honors in Music

Next Post

University Admission – Buddhist & Pali University

Related Posts

Seminar Series for 200 Level Examination in Bachelor of Arts - 2023

Seminar Series for 200 Level Examination in Bachelor of Arts – 2023

September 26, 2023
ADMISSION OF STUDENTS WITH FOREIGN QUALIFICATIONS ACADEMIC YEAR 2022/2023

ADMISSION OF STUDENTS WITH FOREIGN QUALIFICATIONS ACADEMIC YEAR 2022/2023

September 26, 2023
Degree Programs Year 2023/2024 - Ocean University of Sri Lanka (OCUSL)

Degree Programs Year 2023/2024 – Ocean University of Sri Lanka (OCUSL)

September 25, 2023
Full-Time Courses 2023 (2024 January Intake)

Full-Time Courses 2023 (2024 January Intake)-  Admission for Industrial Engineering Training Institute (IETI)

September 25, 2023
Next Post
University Admission – Buddhist & Pali University

University Admission - Buddhist & Pali University

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

தேசிய கல்வி நிறுவகத்தின் கல்விமாணி பாடநெறியின் விரிவுரைகள் ரத்து

March 12, 2020
4000 principal service appointments soon

4000 principal service appointments soon

October 18, 2022
மிகை ஊழியர்

மிகை ஊழியர் அடிப்படையில் நியமிக்கப்பட்ட அதிபர்களுக்கான மிகை ஊழியர் அடிப்படையிலான பதவி உயர்வு – தமிழ் அறிவித்தல்

August 24, 2022
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

Recent Posts

  • Seminar Series for 200 Level Examination in Bachelor of Arts – 2023
  • ADMISSION OF STUDENTS WITH FOREIGN QUALIFICATIONS ACADEMIC YEAR 2022/2023
  • Degree Programs Year 2023/2024 – Ocean University of Sri Lanka (OCUSL)

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

© 2022 Teachmore.lk

error: Content is protected !!