• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
TeachMore.lk
Home NEWS

College of Education Application Appeals will be accepted until February 28, 2023

February 15, 2023
in NEWS, செய்திகள்
Reading Time: 1 min read
College of Education Application Appeals will be accepted until February 28, 2023
Share on FacebookShare on WhatsAppShare on Telegram

கல்வியியற் கல்லூரி விண்ணப்ப மேன்முறையீடுகள் பெப்ரவரி 28, 2023 வரை ஏற்றுக் கொள்ளப்படும் என அறிவிக்கப்பட்டுள்ளது.

கல்வியியற் கல்லூரி அனுமதிக்காக விண்ணப்பித்து, நேர்முகத் தேர்வுக்கு தெரிவு செய்யப்படாத மாணவர்களுக்கு இம்மாதம் 28 ஆம் திகதி வரை மேன்முறையீடுகளை சமர்ப்பிக்க முடியும் என கல்வி அமைச்சின் கல்விப் பணிப்பாளர் (கல்வியற் கல்லூரி) திருமதி எச்.எச்.வீ.எம். சஞ்ஜீவனி தெரிவித்துள்ளார்.

கல்விப் பணிப்பாளர் ( கல்வியியற் கல்லூரி), கல்வி அமைச்சு, கொழும்பு எனும் முகவரிக்கு மேன்முறையீடுகளை சமர்ப்பிக்க முடியும் எனவும், கடித உறையின் இடது பக்க மேல் மூலையில் 2019/2020 கல்வியியற் கல்லூரி அனுமதி மேன்முறையீடு என குறிப்பிடப்படல் வேண்டும் எனவும் அறிவுறுத்தப்பட்டுள்ளது.

77000 விண்ணப்பங்களில் 6820 மாணவர்களை தெரிவு செய்வதற்காக20460 மாணவர்கள் நேர்முகத் தேர்வுக்கு அழைக்கப்பட்டுள்ளனர்.

கல்வியற் கல்லூரி அனுமதிக்கு விண்ணப்பித்தவர்கள் தாம் தெரிவு செய்யப்படாமைக்கான காரணத்தை அறிந்து கொள்ளும் உரிமையை கொண்டுள்ளனர் எனவும் அவர் தெரிவித்துள்ளார்

 

විද්‍යාපීඨ අයදුම් අභියාචනා මේ මස 28 වැනිදා දක්වා

විද්‍යාපීඨ සඳහා අයදුම් කර, සම්මුඛ පරීක්ෂණයන් සඳහා නොතේරුණු සිසුන්ට මේ මස 28 වැනිදා දක්වා අභියාචනා ඉදිර්පත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යාපීඨ) එච්.එච්.වී.එම්, සංජීවනී මහත්මිය ‘දින- මිණ’ ට ඊයේ (14) පැවසුවාය.

අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යාපීඨ), අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ යන ලිපිනයට අභියාචනා යොමු කළ හැකි බවත් ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ “2019/2020 විද්‍යාපීඨ සඳහා ඇතුළත් වීමේ අභියාචනා” ලෙස සඳහන් කළ යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.

විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පත් 77,000ක් මෙවර ඉදිරිපත්ව ඇති අතර ඉන් අභ්‍යාසලාභීන් 6820ක් පම- ණක් තෝරා ගැනීම සිදු කරන බවත්, අදාළ අභ්‍යාසලාභීන් තෝරා ගැනීමට 20,460ක් සම්මුඛ පරීක්ෂණවලට කැඳවූ බවත් ඒ මහත්මිය පැවසුවාය.

2019 නව නිර්දේශය හා පැරණි නිර්දේශය වශයෙන් ද, 2020 නව නිර්දේශය හා පැරණි නිර්දේශය වශයෙන් ද වර්ෂ දෙකක් සඳහා නිර්දේශ දෙකක් යටතේ මෙවර අයදුම්පත් කැඳවීම සිදු කළේ යැයි ද ඇය ප්‍රකාශ කළාය.

විද්‍යාපීඨ අයදුම් කළ පිරිසට තමා නොතේරුණේ කුමන හේතුවක් නිසාදැයි දැන ගැනීමේ අයිතිය අයදුම්කරුවන්ට තිබෙන බවත්, එය තහවුරු කිරීම සඳහා මෙම අභියාචනා කැඳවීම සිදු කරන බවත් ඒ මහත්මිය පැවසුවාය.

 

Previous Post

Postgraduate Diploma in Library and Information Science – 2022/23 Apply Now

Next Post

Diploma in Counselling Final Examination – 2022

Related Posts

Transfers For Non- Academic staff within the Election Period

Transfers For Non- Academic staff within the Election Period

March 29, 2023
New system for enrollment of students in intermediate classes

New system for enrollment of students in intermediate classes

March 28, 2023
GCE (O/L) exam will be held as planned.

GCE (O/L) exam will be held as planned.

March 28, 2023
SLTAS

New Circular- Sri Lanka Teacher Advisors Services -SLTAS

March 27, 2023
Next Post
Diploma in Counselling Final Examination – 2022

Diploma in Counselling Final Examination - 2022

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

University teachers are on a symbolic strike.

University teachers are on a symbolic strike.

December 13, 2022
Picsart 22 05 25 18 25 11 277

Recorrection Result Released GCE OL 2020

May 25, 2022

தரம் 5 புலமைப் பரிசில் பரீட்சை அடிப்படையில் பாடசாலைகளுக்கான வெட்டுப்புள்ளிகள்

January 15, 2021
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

Recent Posts

  • பிள்ளைகளிடம் உயர்ந்த குணங்களை விதைப்போம்
  • Notice on Issuance of Admission Cards for Institutional Examinations
  • Delegation of Powers under Financial Regulation 135 – Year 2023

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

© 2022 Teachmore.lk

error: Content is protected !!