• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
TeachMore.lk
Home EXAMS & RESULTS

Decision to re-start university lectures

April 12, 2023
in EXAMS & RESULTS, NEWS, செய்திகள்
Reading Time: 1 min read
Decision to re-start university lectures
Share on FacebookShare on WhatsAppShare on Telegram

Decision to re-start university lectures

எதிர்வரும் 17ஆம் திகதி முதல் பல்கலைக்கழக கற்பித்தல் செயற்பாடுகளை மீள ஆரம்பிப்பதற்கு பல்கலைக்கழக விரிவுரையாளர்களின் தொழிற்சங்க சம்மேளனம் தீர்மானித்துள்ளது.

இன்று(12) அதிகாலை வரை தொழிற்சங்க உறுப்பினர்களிடையே இடம்பெற்ற கலந்துரையாடலின் போது இந்த தீர்மானம் எடுக்கப்பட்டுள்ளது.

பல்கலைக்கழக விரிவுரையாளர்கள் பணிபகிஷ்கரிப்பு கடந்த மார்ச் 09 ஆம் திகதி ஆரம்பிக்கப்பட்டது.

முறையற்ற வரி கொள்கை உள்ளிட்ட சில விடயங்களை வலியுறுத்தி இந்த பணிப்பகிஷ்கரிப்பு முன்னெடுக்கப்பட்டது.

உயர்தர பரீட்சைக்கான விடைத்தாள் மதிப்பீட்டு பணிகளில் ஈடுபடுவது தொடர்பில் குறித்த கலந்துரையாடலின் போது இணக்கப்பாடு எட்டப்படவில்லை என தெரியவருகிறது.

உயர்தரப் பரீட்சை விடைத்தாள்கள் மதிப்பீடு செய்வதில் 48 நாட்களாக தாமதம் ஏற்பட்டுள்ளது.

உயர்தரப் பரீட்சை விடைத்தாள்களின் மதிப்பீடு பிரதானமாக பாடசாலை ஆசிரியர்களாலும், கண்காணிப்புப் பணிகள் பல்கலைக்கழகப் பேராசிரியர்களாலும் மேற்கொள்ளப்படுகின்றன.

இதற்காக சுமார் 19,000 உயர்தர ஆசிரியர்கள் தேவைப்படுவதுடன் சுமார் 1400 பல்கலைக்கழக பேராசிரியர்களின் சேவையும் தேவை.

எனினும் போதுமான ஆசிரியர்கள் மதிப்பீட்டு பணிக்கு விண்ணப்பிக்காத பின்னணியில், பல்கலைக்கழக விரிவுரையாளர்கள் பணி பகிஷ்கரிப்பை ஆரம்பித்தனர்.

ලබන 17 වැනිදා සිට විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

අද (12) අලුයම දක්වා එම සංගමයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉගැන්වීම් කටයුතුවලින්  ඉවත් වූයේ මාර්තු 09 වැනිදා සිට ය.

අයථා බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබුණේ.

උසස් පෙළ විභාග සඳහා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ නැති බව වාර්තා වේ.

උසස් පෙළ විභාග උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාදවී අදට දින 48 කි.

උසස් පෙළ විභාග උත්තර පත්‍ර පරීක්ෂාව පාසැල් ගුරුවරුන් මුල් කරගනිමින් සිදු කෙරෙන අතර එහි අධීක්ෂණ කාර්ය සිදු කරන්නේ විශ්වවිද්‍යාල අචාර්යවරුන් ය.

මේ සඳහා උසස් පෙළ ගුරුවරුන් 19,000 ක් පමණ අවශ්‍ය වන අතර විශ්වවිද්‍යාල අචාර්යවරුන් 1400 කගේ පමණ සේවය ද අවශ්‍ය වේ.

පසුගිය දා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනය උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත් වූයේ ප්‍රමාණවත් ගුරවරුන් නොමැතිව එය ප්‍රමාද වී තිබූ පසුබිමකයි.

Previous Post

Selected List and Registration for BA (External) Degree – University of Jaffna

Next Post

Final results of 2018/2020 batch – NCOEs

Related Posts

Assistant Lecturer in Sociology - University of Ruhunu

Assistant Lecturer in Sociology – University of Ruhunu

June 7, 2023
39,000 teachers for national and provincial schools

39,000 teachers for national and provincial schools

June 6, 2023
Speed up NCOE Student intakes

Speed up NCOE Student intakes

June 5, 2023
6000 graduate teacher appointments soon

6000 graduate teacher appointments soon

June 5, 2023
Next Post
Final results of 2018/2020 batch – NCOEs

Final results of 2018/2020 batch - NCOEs

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

தரம் 3 : கணிதம் – 131 வினாக்கள் செயலட்டை

April 30, 2020
B Ed

Date extended for registration and payment of course fee for BEd – 2022

October 18, 2022

Courses at Sri Lanka – Korea Natinal Vacational Training Institute – Diploma/ NVQ 5/6

February 17, 2019
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

Recent Posts

  • Appointment List – NCoE – North central province
  • Application for Teachers Training College 2023
  • Annual Teachers Transfer 2022 – Eastern Province

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

© 2022 Teachmore.lk

error: Content is protected !!