• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
TeachMore.lk
Home NEWS

Exam duty allowances up to 60%

December 17, 2022
in NEWS, செய்திகள்
Reading Time: 1 min read
Exam duty allowances up to 60%
Share on FacebookShare on WhatsAppShare on Telegram

உயர்தரம், சாதாரண தரம் மற்றும் புலமைப்பரிசில் பரீட்சைகளின் மதிப்பீடுகள் மற்றும் கடமைக் கொடுப்பனவுகளை அறுபது வீதத்தால் அதிகரிப்பதற்கான முன்மொழிவை பரீட்சைகள் திணைக்களம் கல்வி அமைச்சிடம் சமர்ப்பித்துள்ளது.

தற்போதைய நெருக்கடியான பொருளாதாரச் சூழலின் அடிப்படையில் இந்தப் பிரேரணை முன்வைக்கப்பட்டுள்ளதுடன், இந்தப் பிரேரணை தற்போது சம்பளம் மற்றும் ஆளணி ஆணைக்குழுவிற்கு அனுப்பி வைக்கப்பட்டுள்ளது. இது தொடர்பாக தீர்மானிப்பதற்கு  கல்வி அமைச்சும் ஆணைக்குழுவும் தனியான குழுக்களை நியமித்துள்ளன.

பரீட்சை கொடுப்பனவுகளை அதிகரிப்பதற்கான கோரிக்கைகள் இதற்கு முன்னர் ஆசிரியர் மற்றும் அதிபர் தொழிற்சங்கங்களால் பரீட்சைகள் திணைக்களத்திடம் சமர்ப்பிக்கப்பட்டன. ஆனால் அது தொடர்பில் அதிக கவனம் செலுத்தப்படவில்லை. இதன் காரணமாக பரீட்சை மதிப்பீடுகள் மற்றும் கடமைகளில் ஆசிரியர்கள் மற்றும் அதிபர்கள் கவனம் செலுத்துவதை குறைத்துக்கொள்ளும் போக்கு காணப்படுவதனால் இம்முறை கொடுப்பனவு உயர்வு தொடர்பாக கவனம் செலுத்தப்பட்டுள்ளது.

அதன்படி, அடுத்த ஆண்டு முதல், அறுபது சதவீதம் இல்லாவிட்டாலும், உதவித்தொகை ஓரளவு உயர்த்தப்படும் என, வட்டாரங்கள் தெரிவித்தன.

 

උසස්පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග ඇගයීම් සහ රාජකාරි දීමනා සියයට හැටකින් ඉහළ නැංවීමේ යෝජනාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පවතින අර්බුදකාරී ආර්ථික වාතාවරණ මත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව මේ වන විට වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ද යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍යාංශය මෙන්ම එම කොමිෂන් සභාවද වෙන වෙනම කමිටු පත් කර ඇත.

විභාග දීමනා වැඩි කිරීමේ ඉල්ලීම ගුරු හා විදුල්පති වෘත්තිය සංගම් විසින් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ මීට කලකට පෙරය. එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවූ අතර මෙවර ඒ සඳහා අවධානය යොමු කර ඇත්තේ දීමනා වැඩි නොකිරීම නිසා විභාග ඇගයීම් සහ රාජකාරි සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ යොමු වීම අඩු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන නිසා බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ලබන වසරේ සිට සියයට හැටකින් නොවූවත් යම් ප්‍රමාණයකින් අනිවාර්යෙන්ම දීමනා ඉහළ දැමෙනු ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.

Related

Previous Post

International Mother Language Day 2023

Next Post

Program to train teachers to protect students from drugs

Related Posts

Interview-Second Stage – NCOE Jaffna

Interview-Second Stage – NCOE Jaffna

February 7, 2023
3000 vacancies for Lecturers in University

3000 vacancies for Lecturers in University

February 7, 2023
Holiday for Muslim schools from Tuesday

Holiday for Muslim schools from Tuesday

February 5, 2023
Admission for university vacancies to be completed before 15th February

Admission for university vacancies to be completed before 15th February

February 5, 2023
Next Post
Program to train teachers to protect students from drugs

Program to train teachers to protect students from drugs

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

இணையவழிக் கற்பித்தல் – ஒரு அனுபவப் பகிர்வு

April 27, 2020
10,863 got ‘A’ in all subjects

10,863 got ‘A’ in all subjects

November 26, 2022

Extension of time limit for second language proficiency for Government servants

September 5, 2022
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

Recent Posts

  • SELECTED LIST – B A EXTERNAL
  • Examination Calendar for March 2023
  • Interview-Second Stage – NCOE Jaffna

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

© 2022 Teachmore.lk

error: Content is protected !!