• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB
No Result
View All Result
TeachMore.lk
Home EXAMS & RESULTS

Interview List – Sri Lanka Principals’ Service Grade III

sinhala

May 8, 2023
in EXAMS & RESULTS
Reading Time: 2 mins read
Share on FacebookShare on WhatsAppShare on Telegram

අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම -II අදියර (2023)

  1. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද අංක SC 93/2021(F/R), SC 40/2022(F/R), SC 26/2022(F/R), SC 476/2019(F/R)යන නඩු කටයුතු සමථයට පත් කිරීමට අදාළ 2022.12.12 දිනැති සමථ නඩු තීන්දුව ප්‍රකාරව 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2021.06.30 දිනට ඒකාබද්ධව පවතින පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ සාමාන්‍ය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් සිදු කරනු ලැබේ.
  2. එම සම්මුඛ පරීක්ෂණ 2023 මැයි 22 දින සිට ජුනි 01 දින දක්වා බත්තරමුල්ල, ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ 4 වන මහලේ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්වේ. ඒ සඳහා 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගයට ඉදිරිපත්ව ඉන් සමත් අයදුම්කරුවන් අතුරින් එම සම්මුඛ පරීක්ෂණයට කැඳවන අයඳුම්කරුවන්ගේ නාමලේඛනය ඇතුලත් උපලේඛනය අමාත්‍යාංශ වෙබ් අඩවියේ (www.moe.gov.lk) පළ කර ඇත.
  3. තවද, එහි දැක්වෙන http://recruitment.moe.lk යන වෙබ් සබැඳියට පිවිස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කර ඉන් අනතුරුව ඔබගේ පෞද්ගලික හා රාජකාරි තොරතුරු එහි ඇතුලත් කළ යුතු අතර තමන් සම්මුඛ පරීක්ෂණයට අදාළ නියමිත දිනයේ දී සහභාගී වන බවට තහවුරුවක් 2023.05.19 දිනට ප්‍රථම අනිවාර්යයෙන්ම එහි සඳහන් කලයුතු බවද අවධාරණය කෙරේ. සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපිය හා ඊට අදාළව ඉදිරිපත් කල යුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ වාර්තාවේ ආකෘති පත්‍රය අදාළ අයඳුම්කරුවන්ගේ පුද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මගින් යොමු කරනු ලැබේ.

අයදුම්කරුවන්ගේ නාම ලේඛනය
කැඳවීමේ ලිපිය
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ වාර්තාවේ ආකෘති පත්‍රය

Previous Post

Interview List – Sri Lanka Principals’ Service Grade III

Next Post

Providing relief to the public officers entitled to political rights who have submitted nomination for the Local Government Election 2023

Related Posts

Interview Schedule for  Principals for National Schools:  Sri Lankan Education Administration Service- Grade 1– 2023

Interview Schedule for  Principals for National Schools:  Sri Lankan Education Administration Service- Grade 1– 2023

May 30, 2023
Re Correction Results Grade 5 Scholarship Exam 2022.

Re Correction Results Grade 5 Scholarship Exam 2022.

May 29, 2023
Re-correction of GCE O/L 2021

Re-correction of GCE O/L 2021

May 27, 2023
NCoE name list – Southern Province

NCoE name list – Southern Province

May 23, 2023
Next Post
Providing relief to the public officers entitled to political rights who have submitted nomination for the Local Government Election 2023

Providing relief to the public officers entitled to political rights who have submitted nomination for the Local Government Election 2023

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

தரம் 3-5 (சுற்றாடல்) அலகு ரீதியான செயலட்டைகள் (வேலை இலகுவாக்கல்)

August 28, 2020

Call for Applications – Higher Diploma in Physical Education

March 8, 2020

பாடசாலை நேரத்தை இரு மணித்தியாலங்கள் அதிகரித்து, வார இறுதியிலும் கற்பித்தலை மேற்காெள்ளத் திட்டம் – கல்வி அமைச்சின் செயலாளர்

May 13, 2020
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

Recent Posts

  • Appointment for NCoE Diploma holders on Mid of Jhune.
  • PARVAI – ISSUE No 11 – BY OUSL Download PDF
  • Vacancies for Grade II,III Principal Posts in Sri Lanka Education Administration Service in (National Schools) – 2023

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • கட்டுரைகள்
    • TEACHINGS
    • Modules for EB

© 2022 Teachmore.lk

error: Content is protected !!