• Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us
TeachMore
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்
No Result
View All Result
TeachMore.lk
Home NEWS

Legal action if people above 60 years of age are kept in education

September 20, 2022
in NEWS
Legal action if people above 60 years of age are kept in education
Share on FacebookShare on WhatsAppShare on Telegram

අධ්‍යාපනයේ 60 පැන්න අය තියා ගත්තොත් නඩු

වයස අවුරුදු හැට ඉක්මවන නිලධාරීන් තවදුරටත් එම තනතුරුවලම තබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින්ගේ වෘත්තීය සංගමය තීරණය කර තිබේ.

මෙම වසර අවසානය වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණීයේ නිලධාරීන්ගේ සංඛ්‍යාව තුන්සියය ඉක්මවන බවත් එහෙයින් දැනට සිටින ඉහළ නිලධාරීන් විශ්‍රාම යාමෙන් පද්ධතියට කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් විතානගේ  පැවසීය.

විශ්‍රාම යන නිලධාරීන් කිහිප දෙනෙක් හෝ එම තනතුරුවල තබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණයට දැනට තනතුරු නොමැතිව සිටින ශ්‍රේණිධාරීහු දැඩි විරෝධය දක්වති. අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීහු දෙසිය දහනව දෙනෙක් පළමු ශ්‍රේණියේ තනතුරු නොමැතිව සිටින බවත් එවන් තත්ත්වයක් තිබිය දී තවදුරටත් ඔවුන් සේවයේ තබා ගැනීම තමන්ට කරන බලවත් අසාධාරණයක් බවත් ඔවුහු පවසති.

විශ්‍රාම වයස අවුරුදු හැට දක්වා අඩු කිරීමත් සමග ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසි දහසක් පමණ විශ්‍රාම යන අතර එහිදී වැඩිම බලපෑමක් සිදු වන්නේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්ට බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබිණි.

Related

Previous Post

Travel Allowance for Teachers- Request by CTU

Next Post

Legal action if people above 60 years of age are kept in education

Related Posts

Interview-Second Stage – NCOE Jaffna

Interview-Second Stage – NCOE Jaffna

February 7, 2023
3000 vacancies for Lecturers in University

3000 vacancies for Lecturers in University

February 7, 2023
Holiday for Muslim schools from Tuesday

Holiday for Muslim schools from Tuesday

February 5, 2023
Admission for university vacancies to be completed before 15th February

Admission for university vacancies to be completed before 15th February

February 5, 2023
Next Post
Legal action if people above 60 years of age are kept in education

Legal action if people above 60 years of age are kept in education

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Facebook Page

WhatsApp Group

Telegram Group

Recent Posts

Payments from next week: Ministry of Education

Payments from next week: Ministry of Education

August 27, 2022

கல்வி அமைச்சின் புதிய செயலாளர் பேராசிரியர் கபில பெரேரா

August 13, 2020

க.பொ.த உயர் தரப் பரீட்சைப் பெறுபேறுகள் 28 ஆம் திகதி

December 21, 2017
TeachMore.lk

Help Menu

  • Privacy Policy
  • Terms & Conditions
  • Disclaimer
  • Contact US
  • Advertise with Us

Main Menu

  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

Recent Posts

  • SELECTED LIST – B A EXTERNAL
  • Examination Calendar for March 2023
  • Interview-Second Stage – NCOE Jaffna

© 2022 Teachmore.lk

No Result
View All Result
  • Home
  • News
  • CIRCULARS
  • COURSES
  • Applications
  • EXAMS & RESULTS
  • TEACHINGS
    • Modules for EB
    • கட்டுரைகள்

© 2022 Teachmore.lk

error: Content is protected !!