ලබන වසරේ රජයේ සේවයට බඳවා ගැනීම් නැහැ
රජයේ ආයතනවලට මුදල් අමාත්‍යාංශයේ නිවේදනය
ඉදිරි වසර සඳහා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර කර ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත නිවේදනය කර තිබේ. රජයේ ආදායම් එකතු කිරීමේ සැලකිය යුතු අඩුවීමක් සහ වියදම් ඉහළ යාම මෙම තීරණයට හේතු ලෙස දක්වා ඇත.
මේ සම්බන්ධ චක්‍රලේඛයක් රාජ්‍ය ආයතන වෙත යවා ඇත.
එම චක්‍රලේඛයට අනුව නව කාර්යාල උපකරණ මිලදී නොගන්නා ලෙසද රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.
මේ සඳහා වන නියෝග මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන විසිනි.
රාජ්‍ය සේවකයින්ට විදේශ පුහුණුව ලබාදීමෙන් වළකින ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී ඇත
No Result
View All Result
error: Content is protected !!